ඔන්න මම පොරොන්දු වුන විදිහට විඩියෝ එක හදලා මාර ගේමක් දීලා යුටියුබ් එකට අප්ලෝඩ් කරා ලංකාවේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට පින්සිද්ද වෙන්න මම පැය 3 ක් අප්ලොඩ් කරා. අනික කොලිටියත් සෑහෙන්න අඩු කරා. ඒක හින්දා පැහැදිලි මදි ගතියතුක් තියෙනවා.
හොදම කොලිටියෙන් මේ කොටස අප්ලොඩ් කරන්න ගියා නම් මට දවස් 5ක් වත් යයි මොකද 900MB විතර තිබ්බා. කොහොමින් කොහොමින් හරි ඔන්න වීඩියෝ එක දැම්මා. බලලා කමෙන්ට් එහෙම දාන්න. ෂෙයා පාරක් එහෙමත් දාන්න.
හොදම කොලිටි වීඩියෝ ටිකයි තව අත් පොතක් එහෙමත් හදලා තියෙනවා ඒවා ඔයාලට දෙන්න පුලුවන් ක්‍රමයක් ගැන ලගදීම කියන්නං රැදී සිටින්න විල්බැරෝව සමග