හලෝ කට්ටිය ඔන්න මුලින්ම කට්ටියට සුභ නත්තලක් කියලා කියනවා ඒ වගේම 2012 ටත් ලඟයිනේ ඉතිං සුභ නව වසරක් කියලත් කියනවා
හරි, ඉතිං කට්ටිය මට බැන බැනා ඉන්න ඇත්තේ අලුත් පොස්ට් එකක්වත් නෑ කියලා, අලුත් පොස් එකක් දාන්න වෙලාවක් හම්බුනේ නෑ මේ සා/පේ හින්දා ඔන්න දැං දිග නිවාඩුවක් හම්බෙලා තියෙන්නේ මම පුලුවන් හැම වෙලාවකම අලුත් පොස්ට් එකක් දානවා
හරි වැඩි කයිවාරු ඔනේ නෑ අපි වැඩේට බහිමු.
කට්ටියට ලොකුම තියෙන ගැටලුවක්නේ මේ මොකක් හරි සොෆ්වෙයාර් එකක අයින් කරහම එක එක ෆයිල් සමහර නැන් වල රැදිලා පිස්සු නටන එක. විශේෂයෙන්ම රෙජිස්ටරි එකේ. ඒ වගේම තට ටෙම්පරි ෆයිල් වලත් රැදෙන්න බලනවා.
වින්ඩොස් එක්ක එන Add/Remove Programme වලින් මේ වෙන වෙන තැන් වල රැදෙන ෆයිල් අයින් කිරීමක් සිදුවෙන්නේ නෑ. ගොඩාක් වෙලාවට මේකෙන් කරන්නේ වැඩසටහනේ Uninstall File එක රන් කරවන එක විතරයි.
අන්න ඒ ගැටළුව මගහරවා ගන්න තමා Uninstall Tools හදලා තියෙන්නේ දැනට ලෝකයේ තියෙන Uninstall tools වලින් ගොඩාක් හොද Tool එකක් වෙන්නේ Revo Uninstaller කියන සොෆ්වෙයාර් එක මේකෙන් ඉතාමත් ලේසියෙන් ඔන දෙයක් අයින් කරගන්න පුලුවන්. ඒ වගේම ආරක්ෂාකාරියි.