Saturday, August 20, 2011

ඩයලොග් 2GB පැකේජ් එක අන්ලිමිටඩ් කරගන්න ට්‍රික් එකක්..!!

හායි කට්ටිය ඉතිං ඔන්න මේක තමා මගේ බ්ලොග් එකේ පළවෙනි පොස්ට් එක.. කට්ටිය මගේ බ්ලොග් එක ෆලෝ පාරක් එහෙම දාලා සප් එකක් දෙයි කියලා හිතනවා... :D

ඔන්න වැඩි කතා ඔනේ නෑ අපි කෙලින්ම වැඩේට බහිමු.
කට්ටිය දන්නවානේ ඩයලොග් වලින් ගන්න පැකේජ් එක අනුව ඒගොල්ලෝ දෙන ලිමිට් පැන්නට පස්සේ අම්බානට ස්ලෝ කරනවා කියලා. අන්න ඒ ස්ලෝ කරන එක නවත්ත ගන්න තමා මේ ට්‍රික් එක.(ඩයලොග් කාරයන්න බම්බු ගහන්න කියමු)

මේක ගැන කියනවා නම් මේක හදුන්වන්නේ Open DNS (Open_Domain_Name_System)
කියලා,

හරි ඔන්න ට්‍රික් එක..


 ඉස්සර වෙලාම ඩයලොග් මැනේජර් ඔපන් කරගන්න.. (ඉන්ටර්නෙට් වලට කනෙක් වෙලා ඉන්නවා නම් විසන්ධි කරන්න වෙනවා)





මේ රුපේ තියෙන විදිහට Settings කියන එක උඩ ක්ලික් කරන්න






ඊට පස්සේ Connection යටතේ තියෙන Add බටන් එක මත ක්ලීක් කරන්න







ඊට පස්සේ Common යටතේ තියෙන Config name කියන එකට කැමති නමක් දෙන්න
Dial number විදිහට *99**1# කියලා ලබා දෙන්න
පස්සේ APN එක විදිහට dialogbb කියලා දෙන්න




 








පස්සේ ඒකෙම තියෙන Advance යන්න ක්ලික් කරලා රූපේ තියෙන විදිහට DNS server address කියන එක යටතේ ඇති
Preferrse DNS:
208.67.222.222
Alternate DNS:
208.67.220.220 කියන විදිටහට දෙන්න ඔන්න දැං Save කරලා ඒ ඔයා හදාගත්ත එක Apply කරලා නෙට් කනෙක් කරලා බලන්න

කනෙක්ට් කරලා ඉවර වෙලා ‍මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න
                     https://store.opendns.com/settings//

පස්සේ යට පින්තූරේ විදිහට වැටිලා තියෙනවා නම් ඔයා සාර්ථකයි

ලොකු කරන්න රූපේ මත ක්ලික් කරන්න

ඔන්න දැං ඉතිං බය නැතුව අන්ලිමිටඩ් වගේ ඩවුන්ලොඩ් කරන එකයි තියෙන්නේ :P :P

ආහ්.. කියන්න අමතක වුනා ඔයාගේ ලිමිට් එක පනින්න කලින් මේ වැඩේ කරන්න ඔනේ නැත්තං හරියන්නේ නෑ

තව එකක් කියන්න ඔනේ මේ විදිහට හදලා කනෙක්ට් වෙද්දී සොෆ්වෙයාර් එකෙන් කනෙක්ට් වෙන්න එපා Start > Connect to > ඔයාගේ Dial Up එකවුන්ට් එක ක්ලික් කරහම කනෙක් වෙනවා සොෆ්වෙයාර් එක හරහා කනෙක් වෙන්නම එපා



ඔන්න මම පලවෙනි පොස්ට් එකෙන් කට්ටියට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දුන්නා හොදේ

තව පොස්ට් එකකින් ළගදීම හම්බෙමු හොදේ.... :D

හා හා නිකං යන්න එපා කමෙන්ට් එකක් දාලාම යන්න


පසුව ලියමි : මේ වැඩෙන් ඔයාට ඔන තරම් ඩවුන්ලොඩ් කරන්නත් පුලුවන් අනික ඔයාගේ බිල කිසිම වැඩිවීමක් සිදුවෙන්නේ නෑ වෙනදා ගෙවපු ගානම තමා බිලට එන්නේ


තව එකක් කියන්න ඔනේ විකියේ තියෙනවා DNS ගැන ගොඩාක් විස්තර මෙන්න මෙතනින් යන්න 
පුලුවන්


මේ වැඩේ Etisalat වලටත් සාර්ථකව වැඩ කරනවා කියලා යහලුවෝ කිහිපදෙනෙක් කිව්වා Etisalat වලටත් ට්‍රයි කරලා බලන්න


 මේටිකත් ඔලුවේ තියාගන්න,


1.Access Number එක *99**1# සිට *99**9# දක්වා ඕනෑම number එකක් කොටන්න පුළුවන් 
2.DNS Server එක අපි කැමති ඕනෑම DNS Server එකක් පාවිච්චි කරන්න පුළුවන්

Google DNS 8.8.8.8 8.8.4.4 
Dnsadvantage 156.154.70.1 156.154.71.1 
OpenDNS 208.67.222.222 208.67.220.220 
Norton 198.153.192.1 198.153.194.1 
GTEI DNS 4.2.2.1 4.2.2.2 4.2.2.3 4.2.2.4 4.2.2.5 4.2.2.6 
ScrubIt 67.138.54.100 207.225.209.66 


මතක තියාගන්න අපි බාවිතා කරන DNS Server එක මත අපගේ අන්තර්ජාල සබඳතාවේ වේගය රඳා පවතිනවා.එම නිසා වේගවත් DNS Server එකක් බාවිතා කරන්න.Google DNS වේගය අතින් හොදයි.නමුත් සමහර වෙලාවට දෝශ ඇතිවෙනවා.ඒ වගේම මේදේ කරන්න ඕන 2GB Limit එක පනින්න ඉස්සරවෙලා Limit එක පැන්නොත් මේක වැඩකරන්නේ නෑ.බාවිතා කරනලද MB ප්‍රමාණය බලාගන්න MBB කියල 678ට SMS එකක් යවන්න. Dialog හැර අනෙක් සේවාවන් (Mobitel,Airtel ආදී ISP) සඳහා මේ ක්‍රමය ක්‍රියාන්මක කිරිම අසාර්ථකයි.එයට හේතුව අනෙක් සේවාවන් වේගය නොව බාවිතා කරනුලබන දත්ත ප්‍රමාණය පමණක් පරික්ෂා කිරීමයි. නමුත් Try කරල බලන්න මොනම හරි ක්‍රමයක් ඇතිනේ. ( මේ අදහස අපේ කොට්ටෝරු සහෝදරයාගෙන් )

288 comments:

  1. ඈ බොල රසිකයො, මේකෙන් පුලුවන්ද 2GB එකෙන් 4GB විතර ගන්න? නැත්තන් 2GB එක සුටුස් ගාලා ඉවර කරවන්නද?

    ReplyDelete
  2. මොබිටෙල් වලට මේක අදාල නෑද්ද

    ReplyDelete
  3. මේක සසුවර් ද ..කෙලවෙඉද දන්නනේ

    ReplyDelete
  4. කිනා NoහොTh KingShanAugust 20, 2011 at 11:29 PM

    මලියාගේ කතාවට මාත් එකගයි

    ReplyDelete
  5. මචෝ මට හම්බවුනු සුපිරිම පෝස්ට් එකක් මේ..එල එල..dihstama karapan

    ReplyDelete
  6. දැං ඉතින් දෙයියනේ කියලා ඩයලොග් එකේ උනදලාට මේ වරදත් හදාගන්න පුලුවන් වෙයි.. :D :D

    ReplyDelete
  7. @මලියා) ඔන තරම් ගන්න පුලුවන් ගින්නක් නෑ :h

    @මධුරංග) මචෝ මම දන්න විදිහට Open DNS ‍මොබිටෙල් වලට සපොට් කරන්නේ නෑ. ට්‍රයි කරලා බලන්න. :f

    @ඉෂාන්) මේක මම සාර්ථක අත්හදා බැලීමකින් පස්සේ තමා පොස්ට් කරේ :k

    @කිනා) ට්‍රයි කරලා බලපං :l

    @සිතුම්) එල තැන්කස් :l

    @චන්දික) එව්වා කියන්න බෑ ඉතිං.. :a

    ReplyDelete
  8. සමහර දේවල් තියෙන්න ඔනෙ රහස් හැටියට ඒවා හුවමාරු කරගන්න ඔනේ රහසින්.

    ReplyDelete
  9. dialog dongul walata witharada hariyanne mage alcatel unlok1k thiyenne

    ReplyDelete
  10. @ලොකු ජොන්) ඒවා රහස් විදිහට තියා ගත්තා නම් මෙව්වා ඔයාලට දැන ගන්න හම්බෙන්නේ නෑ නේ

    @ඇනොනිමස්) එහෙම එකක් නෑ ඩයලොග් සිම් එක තියෙනවා නම් ඔය විදිහට කරන්න පුලුවන් ඩොන්ගල් සොෆ්වෙයාර් එකකුත් තියෙනවා නම් කරන්න පුලුවන්

    ReplyDelete
  11. meka remove karapan machan dialog karayom dekka gaman badu block

    ReplyDelete
  12. @ඇ‍නොනිමස්) ඩයලොග් කාරයෝ ඔක දන්නවා උංට ඔක නවත්තන්න බෑ..

    ReplyDelete
  13. machan meka wadanam mare maru. habai dialog karayo dakkoth un case 1k dai neda?

    ReplyDelete
  14. @ඇනොනිමස්) එහෙම වෙන එකක් නෑ ඒ ගොල්ලෝ දන්නවා මෙහෙම වෙනවා කියලා

    ReplyDelete
  15. වැඩේ ගොඩේ ගොඩ රසිකයෝ....... :m
    :m
    :m

    ReplyDelete
  16. @ඉෂාන්) මටත් එක සතුටක්... :l

    ReplyDelete
  17. mobitel walatath ekak dennako mage deiyo

    ReplyDelete
  18. @ඇනෝනිමස්) මොබිටෙල් වලටත් ලගදීම බලාපොරොත්තු වන්න

    ReplyDelete
  19. Ela! Ela! Thanx macho!

    ReplyDelete
  20. මගේ වෙනසක් උනේ නැනේ?:( වින්ඩෝස් 7 වලට වැඩ කරනවද?

    ReplyDelete
  21. @ඇනොනිමස්) නැ යාලුවා, වෙන්න ඔනේ ඔය විදිහට කරා නම් මේ වැඩේට මෙහෙයුම් පද්ධතිය වැදගත් වෙන්නේ නෑ. ඉස්සර වෙලා ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා ඔය වැඩේ කරලා ඊට පස්සේ කනෙක්ට් කරන්න එතකොට හරියයි... මේ වෙන කොට ගොඩාක් අයට මේ වැඩේ හරි ගිහින් තියෙනවා

    ReplyDelete
  22. settings tika nam da gatta.tawa 3 gb tiyena nisa eeka iwara unama tamai danaganna wenne wade.hari giyama comment 1k dalama yannam.anyway thanksssssssssss

    ReplyDelete
  23. @ඇනෝනිමස්) එල ඔක අනිවා හරියනවා මම දැං 2 GB පැකේජ් එකෙන් 6GB විතර බාලා තියෙන්නේ තව දවසට සාමාන්‍ය අන්තර්ජාලය ගවේශය කරන්න 300MB විතර යනවා තව මොන කතාද බං හරි හරි එල ජය හරි ගියහම මතක් කරලා කමෙන්ට් එකක් දාලා යන්න හොදේ.. :l

    ReplyDelete
  24. meka onama dongal akakata hariyanawada???

    ReplyDelete
  25. meka airtel walta baroidaa...?????

    ReplyDelete
  26. @ඇනොනිමස්) ඔනම ඩොන්ගල් එකකට හරියනවා එත් ඒ ඩොන්ගල් එකේ සොෆ්වෙයාර් එකේ ඔය සෙටිංග්ස් හදන්න තියෙන තැන වෙනස් වේවි

    @ඇනොනිමස්) එයාටෙල් ගැන නම් දන්නේ නෑ සහොදරයා ට්‍රයි කරලා බලන්න සමහර විට හරියයි ඩයලොග් වලට නම් 100%ක් සාර්ථකයි

    ReplyDelete
  27. Machan Mamath Karala Beluwa. Anthima step ekata enakan clearly kala. E wunata speed une nahane. Meka onama software ekakata hariyanawada? mage thiyenne MOBILE PARTNER.

    ReplyDelete
  28. @MGSK Gunasekara ) යාලුවා උඩින් තියෙන කමෙන්ට් බලන්න එතකොට විසදුමක් ගන්න පුලුවන් වෙයි..

    ReplyDelete
  29. ela rasikayooo ela machooooo macgoooo maruuuuu

    ReplyDelete
  30. @සචිර) ස්තුතියි... කමෙන්ට් එකට

    ReplyDelete
  31. ane mage mobile partner softwere eka thiyene please help me how can i do it . i changed my settings but no respond

    ReplyDelete
  32. Ekane macho matath une. Oka karanna oni speed wela thiyeddida Rasika.

    ReplyDelete
  33. මචං මම මේක හදලා චෙක් කලාම open dns වැඩ.ඒත් පේන විදිහට අන්ලිමිටඩ් වෙන්නෑ වගේ.මේ සෙටින්ග්ස් හදලා ගියත් dialog එකේ මම පාවිච්චි කරපු data සේරම count වෙලා.එහෙම නම් ඉතින් 2GB පැන්නාම කෙල වෙනවනේ!:e

    ReplyDelete
  34. yaluwa mobile partner soft ekata wenama post ekak danna.mageth thiyenne MP softt eka,,change karanna oni step tika wath dannako..plz..?

    ReplyDelete
  35. මචන් පොස්ට් එකනම් එල. එත පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩිත් නෑ. ලොකු එකක්. ඔක්කොටම කලින් dongle එකක් ගන්න ඕන. මට එකක් නැනේ. ඔෆිස් එකේ නෙට් එක use කරන නිසා අව්ලක් නෑ.බලමු ගත්තු දවට මේක කරලා බලනවා. ජයවේවා මචන්. go ahead.

    ReplyDelete
  36. yaluwa mama meke settings heduwa.mobile partner soft ekata. open DNS ekata gihin test karalath beluwa. eke active kiyala pennanawa..but kisima wenasak ne.150kbps vithara thamai enne.bro,nikam settings walin gihin me maseta 17GB vithara balanam thiyenawa.meka active karanna oni 2GB thiyana season ekedida.?.

    ReplyDelete
  37. Meka wada karanne na bro.. Oops. You're not using OpenDNS yet. mehama watenawa..mama mokakda karanna oona???:O

    ReplyDelete
  38. Thanks machan. Wade hari wage, Connect una!
    Machan meke athatama mokakda wenne? Dialog usage meter ekata watenne nadda ape usage eka? Kohomada api check karaganne meka unlimited kiyala?

    ReplyDelete
  39. මේකෙන් මචං නෝමල් ස්පීඩ් එකම හම්බ වෙනවද, නැත්නන් ඩයලොග් අඩු කරපු ස්පීඩ් එක පොඩ්ඩක් වඩි වෙනව විතරද?
    ie: 2GB පැන්නට පස්සෙත් 1mbps වගෙ 2gb පනින්න කලින් තිබ්බ ස්පීඩ් එකම එනවද??
    එනිවේ මචං...
    දෙකෙන් මොකක් උනත් තැන්ක්ස්...
    එල ..
    ???????????????????????????????????????

    ReplyDelete
  40. wade kara, thankes.......khoma waveda danna na

    ReplyDelete
  41. වැඩේනම් ගින්දර එත් ලොක්කා මගෙත් ඩොන්ගල් එක මොබිලි කනෙක්ට් එකක්නේ :a
    ට්‍රයි කරලා බැලුවා, එත් හරි ගියේ නැ පුලුවන්නම් එකත් කරන්නේ කොහමද කියලා කියුවොත් පින් සිදුවේවි මචෝ...

    ReplyDelete
  42. elz .....
    thawama gprs.....................
    :h

    ReplyDelete
  43. කොට්ටෝරුවනේ මේටිකත් ඔලුවේ කොටාගන්න,

    1.Profile Name එක කැමති එකක් කොටන්න පුළුවන්.

    2.APN එක dialogbb හෝ ppwap ලෙස කොටන්න පුළුවන්.

    3.Access Number එක *99**1# සිට *99**9# දක්වා ඕනෑම number එකක් කොටන්න පුළුවන්

    4.DNS Server එක අපි කැමති ඕනෑම DNS Server එකක් පාවිච්චි කරන්න පුළුවන්

    Google DNS
    8.8.8.8
    8.8.4.4

    Dnsadvantage
    156.154.70.1
    156.154.71.1

    OpenDNS
    208.67.222.222
    208.67.220.220

    Norton
    198.153.192.1
    198.153.194.1

    GTEI DNS
    4.2.2.1
    4.2.2.2
    4.2.2.3
    4.2.2.4
    4.2.2.5
    4.2.2.6

    ScrubIt
    67.138.54.100
    207.225.209.66

    මතක තියාගන්න අපි බාවිතා කරන DNS Server එක මත අපගේ අන්තර්ජාල සබඳතාවේ වේගය රඳා පවතිනවා.එම නිසා වේගවත් DNS Server එකක් බාවිතා කරන්න.Google DNS වේගය අතින් හොදයි.නමුත් සමහර වෙලාවට දෝශ ඇතිවෙනවා.ඒ වගේම මේදේ කරන්න ඕන 2GB Limit එක පනින්න ඉස්සරවෙලා Limit එක පැන්නොත් මේක වැඩකරන්නේ නෑ.බාවිතා කරනලද MB ප්‍රමාණය බලාගන්න MBB කියල 678ට SMS එකක් යවන්න.

    Dialog හැර අනෙක් සේවාවන් (Mobitel,Airtel ආදී ISP) සඳහා මේ ක්‍රමය ක්‍රියාන්මක කිරිම අසාර්ථකයි.එයට හේතුව අනෙක් සේවාවන් වේගය නොව බාවිතා කරනුලබන දත්ත ප්‍රමාණය පමණක් පරික්ෂා කිරීමයි. නමුත් Try කරල බලන්න මොනම හරි ක්‍රමයක් ඇතිනේ.

    http://hackerkottoruwa.blogspot.com/
    http://www.facebook.com/profile.php?id=100002664212855

    ReplyDelete
  44. Elakiri machan rasika..Success kiyala nam awa..wade hariyatama wenawada balala aniwa cmnt ekak dennam.. :)

    ReplyDelete
  45. onna mamath settings tika ehema wenas kala.wade hariayawada balanna 2GB iwrawenakal inna wenawane.anyway tankz rasika...

    ReplyDelete
  46. na machan wada karanne na.connection fail kiyala enawa

    ReplyDelete
  47. මේකෙ *99**1# නම්බර් එක දැම්මාම කනෙක්ට් කරන්න බැහැනෙ. *99# දැම්මාම නම් වැඩ කරනව.

    ReplyDelete
  48. speed na yaluwa mata nam wenasak penda na..any way thanx.speed limit exceed wenna kalin api meka active karoth digatama maximum speed ekenma slow wenne natuwa net yanna puluwanda.ehema setting hada ganna one month eka mulinda..e kiuwe billing circle eka update wena dawasemada

    ReplyDelete
  49. වැඩේ කරල බැලුව ඒත් හරියයිද දන්නේ නෑ. මගේ 4GB Pakage එකක් තියන්නෙ 4GB පැන්නට පස්සෙ Speed නම් ගොඩම තමයි.

    ReplyDelete
  50. මචන් මන්ගාව තියෙන්නෙ safaricom කියල ප්‍රින්ට් කරපු huawei dongle1k, software1th mobile patner1 වගෙම safaricom1ta හඩපු1ක්,
    DNS save කරාට save වෙන්නෙ නනෙ. connect කරපුවම Dialog1 DNS ඩාගෙන ටමා connect වෙන්නෙ.කවරුහරි help1k denda matath.

    ReplyDelete
  51. මචො මොබිටෙල් වලටත් මෙක කරන හට් කියහන්කො

    ReplyDelete
  52. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  53. ඔව් මචන්...... සිරාවට ගූග්ල් DNS දාපුවාම වැල බලන්න පුලුවන්.. tube8 also

    ReplyDelete
  54. This comment has been removed by the author.

    ReplyDelete
  55. this is not working ...

    ReplyDelete
  56. meka Mobile Patner 1ta hari ynawada?

    ReplyDelete
  57. 20GB උනත් ඩවුන්ලෝඩ් කරනන් පුළුවන් ද?

    ReplyDelete
  58. mage thiyenne huawei dongle akak. mobile partner dala thiyenne.......... atha oya kiyana vidiyata ake karanna bane.. puluwan vidiyak kiyala denna aiye...........

    ReplyDelete
  59. ඔන තරම් ගන්න පුලුවන් Mobile Panther වල සෙටිග්ස් හදන හැටි වෙනස් වෙයි

    ReplyDelete
  60. Speed une nane. mama danatamath 4GB use karala tiyenne.

    ReplyDelete
  61. බොහොම ස්තූතියි.
    ලින්ක් එකට ගියාම වැඩේ SUCCESS කියල පෙන්නුව.

    ReplyDelete
  62. :b SUCCESS kiyala pennuwata speed na. thamath kalin wagema SLOW. Help ekak denna...

    ReplyDelete
  63. මොබිටෙල් වලටත් ක්‍රමයක් හොයාදෙන්ඩෝ....plz

    ReplyDelete
  64. පට්ට පට පට

    ReplyDelete
  65. මගෙත් වෙල තිබ්බෙ කිව්ව විදියට කරා වැඩේ නම් හරි මචෝ.තැන්කු වේවා ඒ වුනාට කලින් තරන්ම ස්පීඩ් නෑ.ඒ වුනාට අව්ලකුත් නෑ.ඒකත් නැතිවනේ හිටියේ

    ReplyDelete
  66. මගෙත් 2 gb exceed වෙල තිබ්බෙ කිව්ව විදියට කරා වැඩේ නම් හරි මචෝ.තැන්කු වේවා ඒ වුනාට කලින් තරන්ම ස්පීඩ් නෑ.ඒ වුනාට අව්ලකුත් නෑ.ඒකත් නැතිවනේ හිටියේ

    ReplyDelete
  67. සහෝදරයා..... ඔයාගේ වැඩේ නම් සුපිරි.... But Dialog එකට ලීක් නොවී කරා නං තවත් පට්ට... මොනා උනත් ගොඩක් ලක් :D

    ReplyDelete
  68. සහෝදරයා..... ඔයාගේ වැඩේ නම් සුපිරි.... But Dialog එකට ලීක් නොවී කරා නං තවත් පට්ට... මොනා උනත් ගොඩක් ලක්

    ReplyDelete
  69. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  70. මෙකයි මේක හරියට කරපු කෙනෙක් අපිට පැහැදිලිව කියන්වද කලින් 2GB limit එක පැන්නුවට වඩා මේ විඩිහිහට දාපුවහම යම් කිසි ප්‍රමාණයකින්වත් speed එක වැඩි වුනාද කියලා?:n

    ReplyDelete
  71. meka wada karanne 2gb package ekata witharada????

    ReplyDelete
  72. සුදු පොඩ්ඩ) නැ නැ ඩයලොග් පසගෙවුම් ඔනෑම පැකේජයකට අදාළයි

    ReplyDelete
  73. @Rasika.
    meke massema speed wka wedi wela tiyenawda me wede karahama??
    mokada normally Dialog walata 2GB use karala kiyala yanna peya 24-48 k witara yanawa.etakan apita puluwan 2GB pennath dawasak dekak yanakan tak gaala full speed dload karanna.meka ehema scene ekak enemi neda?digatama tiyenawada?mokada mama aai ganna kalpaana kare post paid ekak aluthenma

    ReplyDelete
  74. අඩෝ Mobitel වලටත් උදව්වක් දීපන්කො ,,

    ReplyDelete
  75. ඔව් සම්පුරණ වේගයම ලැබෙනවා

    ReplyDelete
  76. meke mobile partner settings hadanne kohomada?

    ReplyDelete
  77. ayio......... mama lankawen pita inne masa thunakata. november mula enne.... enakota dialog eken meka wenas karala nothibewa................

    ReplyDelete
  78. thnx broooooooooooooooooo

    ReplyDelete
  79. "Smapuurna wegayama labenawada" kiyala neme bung ahuwe ,mulu maasema speed wenawada?dawasak dekak witarak nemeida? mokada dawaas dekak yanakan komath(godak welawata dawasai) 2GB pannata speed .ekai

    ReplyDelete
  80. සම්පුරන වේගයම ලැබෙනවා හැබැයි ඉතිං සිග්නල් තියෙන විදිහට තමා ලිමිට් පනින්න කලින් තිබ්බ වේගය ලැබෙනවා

    ReplyDelete
  81. @Rasika.aiyoo naaa,meka isslle kiywanna hariyata

    sampoorna wegaya labenawa tamai.eth ituru maasema tiyenawada. ex:- api hitamu api oka kara kiyala 3 wenida.4 wenida wenakota 2GB panna!.etkota oya trick eka karapu nisa speed eka adu wenne nane.etakota machan a speed eken 30 wenida wenakanma,nathnam digataamaa hamadaama speed eka tiyenawada?

    normally Dialog ta speed eka adu wenna(2GB pannath) 24 hours yanawa.nathnam 48 hours.ita passe tamai speed eka adu wenne.meka karaama hamadaatama speed eka wedine?dawasak dekak nemei ne?

    ReplyDelete
  82. අපි මේක 2GB පටන් ගත්ත මුලදීම කරහම ප්‍රශ්නයක් නෑ එතකොට මාසෙම පාවිචි කරන්න පුලුවන්. ඔය සෙටිග්ස් වලින්ම හැමදාම කනෙක්ට් වෙන්න ඔය සෙටිග්ස් ටික ඩිෆොවොල්ට් කරන්න එතකොට කිසිම ප්‍රශනයක් නෑ

    ReplyDelete
  83. yalu wedenam ela Connect Manager walata hariyana widiye setting hadala mata dennako pls puluwankamak thiyenam surangasarath@yahoo.com walata mail karanna loku pinak

    ReplyDelete
  84. meka Etisalt walata karanna bayda dudez??????

    ReplyDelete
  85. :P මරු මචෝ මම මේක කරලා දැනට 7GB download කරා .................. මරු රසිකයෝ .............. :t

    ReplyDelete
  86. mage normal bandwidth eka paninna kalin a dawas wala tibuna connection eke speed eka yanawa 300KB/ps ta wadaa.meka karahama ,2GB pannath a speed ekama wage enawa neda?sure da?

    ReplyDelete
  87. මගේ මොබයිල් පාට්නර් එකට මේක කලා, එතකොට වේගය ටිකක් අඩු උනා. තාම 2GB ඉවර නෑ. මොකද මචන් ඒ ????

    ReplyDelete
  88. @කේෂාන්) මටත් එක සතුටක්

    @ඇනොනිමස්) මොබයි පාත්නර් වල ඔය විදිහටම සෙටිග්ස් හදන්න. හැබැයි රූපේ තියෙන විදිහට එන්නේ නැති වෙයි. ‍මම පෙන්නලා තියෙන්නේ ඩයලොග් මැනේජර් වලට.

    ReplyDelete
  89. Wadak na kiyala maxaa post ekak.mama gona wela 2gb eka 5gb walata hada gaththa slow nisa aparade ehema kale aye me masema wenas karanwa machan. thank you thank you thank you!!!!!!!!!!

    ReplyDelete
  90. gud post machan.mobitel welatath ekak deepan.thanx....

    ReplyDelete
  91. @Rasika: maath DIALOG 2GB Rs.490/= Lite package ekak gaththa. speed narakama naa. but i got the bill via SMS. it says my bill is Rs.620/=. is it tax?? how much bill u get per month?? please reply.. THANK YOU!! :-)

    ReplyDelete
  92. @ඇනෝනිමස්) 490 පැකේජ් එක බදුත් එක්ක 600.01 වෙනවා බදු 110.01 ක්.

    ReplyDelete
  93. kiyannako meka karaata passe maximum speed ekama enawada kiyala limit pannath?300KB/ps witara?

    ReplyDelete
  94. thanks machan.wade num goda wage..dial number ekata *99# dammata kamak nadda?anith eka dammata wada karanne nahane.google dns kohomada daa ganne?eke numbers aduine.?nice work bro...thanks :-)

    ReplyDelete
  95. @harithacats) ඔව් ඔයාගේ ලිමිට් පනින්න කලින් තබ්බ වේගය හම්බෙනවා

    @orocks) බැ බං ඔය නම්බර් එකේ ටැෆික් වැඩියි. ගුගල් DNS ගැන වැඩිය දන්නේ නෑ හැබැයි නම්බර් අඩු වුනාට දාන්න පුලුවන්

    ReplyDelete
  96. meka prepaid walata berida ban :h

    ReplyDelete
  97. mamanam Hada gaththe Mobil Partner Software eken wade nam Super
    Thanq Machan...!!!

    ReplyDelete
  98. @ඇනෝනිමස් ) පසු ගෙවුම් පැකේජ සදහා පමණි

    @‍නෝමල් සිරියස්) මටත් සතුටක්

    ReplyDelete
  99. රසික නියමෙට වැඩ කරනවා ... දිගටම කරගෙන යන්ඩ සුබපතනවා .... මේක Dialog කාරයොන්ට අහුවෙයිද......... මචෝ .... :l

    ReplyDelete
  100. kiyala wedak ne hahoooo maxxaaaaaa....
    sehena kalekin deiyane kiyala watina kiyana deyak lebune.meka adama try korala balanda ona...
    thnks wewaaa...obata suba dawasak sahoo....
    idiriyatath me wage maxxa post balaporoththuwen Vilberowe tough ekak dagena innam.....

    ReplyDelete
  101. mage thiyenne oya softwear eka nemeine.micromax352G(unlock)dongle eke ena softwear ekane.ekata mokada karanne?

    ReplyDelete
  102. :e ha haaaaaaaaaaaaaaaa......................................
    hora gediya!! :F
    :a machan me.oyawage ewa mobitel 1gb pacag 1ta karanna berida bn? a?
    :o plzzz thiyanawanam kiyapankooooo................

    ReplyDelete
  103. meka dialog perpaid walatath use karanna puluwanda..? :a :a :a

    ReplyDelete
  104. Vinasai hahoooooo.meka demmain passe mage status wala tibuna 3.6Mbps 921.6kbps unane.mokadda awula mata kelaweida... :a :i

    ReplyDelete
  105. yalu methanin wadipurama speed mona dns ekada?google dns da?opendns da?google dns eken oni tharam download karanna puluwanda?

    ReplyDelete
  106. ane magawa thiyenne wena softwear ekak eke DNS eka type karanna thanak na ne..mata help ekak denawada rasika ayye????

    ReplyDelete
  107. machan hodama dns aka mokakdda google da opendns da??

    ReplyDelete
  108. @chan) පොඩ්ඩක් බලන්න අනිවාර්ය්‍යයෙන්ම තියෙන්න ඔනේ එහෙම නැත්තං මේ වැඩේ කරන්න අමාරුයි

    @damith) ගුගල් DNS හොදයි කියනවා එත් සමහර වෙලාවට පොඩි අවුල් තියෙනවා මම නම් නිර්දේශ කරන්නේ OpenDNS

    ReplyDelete
  109. meka etislat akata hari giya akek innawada uba danna??

    ReplyDelete
  110. @දමිත්) ඔව් කිහිප දෙනෙක්ම ඉන්නවා

    ReplyDelete
  111. DNS 1n වෙන්නේ Dialog Server එක bypass කරන එක. එම නිසා අපේ usage එක dialog server එකට යන්නේ නෑ. Try it mobitel too same systems are runing in every company open DNS should work !!!

    ReplyDelete
  112. mama open dns walin giya.. but mage usage aka count wenawane O.o wede kela weida dane nehe :'(

    ReplyDelete
  113. hey machn,,, mulinma thank u very much kiwwa onna..kollata pin sidda wenna 10 GB down kala.. bt 10 n passe dan wada nahanee....2Gb limit panala wage dan connection eka slow wela..... dennako mekata wisadumak

    ReplyDelete
  114. @asanka umbe usage aka balapuwama 2GB penalada bn? penala thibunanam athakotah awulak nethuwa download unada?

    ReplyDelete
  115. @asanka) මේ වැඩේ කරන්න ඔනේ ලිමිට් පනින්න කලින්

    ReplyDelete
  116. mage thiyenne Huawei e 171... software eka connect manager... mama try kala but weda ne.. eke configure karana vidiha wenas da? but i tried everything u said.

    ReplyDelete
  117. Meka ada ude wenakam wadakala. Dan wadakaranne na. Hetuwak hitagannath ba. Makada karanne?

    ReplyDelete
  118. hethuwa pariganaka udawo wala aka digata aka aka dns gana ahala chora karapu aka

    ReplyDelete
  119. dan etin etislat akak wath gannaweine

    ReplyDelete
  120. den meka weda karane nethida ? aiyooooooooo :'(

    ReplyDelete
  121. Rasika:: Machn mama mage site dialog ekata gihin usage eka baluwa....13600MB pennanawa.. FUP yes wela .. E kiyanne ... mata thawa month me wadeta balan inna wenawa kiyana ekada..:'(

    Machn me open dns use karapuwahama wenne dialog karayata count karanna bariwenna data use wena ekada??(ehenam kohomada mage usage eka 13GB une)..natnam dialog karaya danagaththath nawaththanna bari wena ekada.....


    Habai machn download karapu tika nam(eeye hawas wenakam) aye supiriyatama bawa umbata pin sidda wenna...

    ReplyDelete
  122. අසංක මගෙත් ඕක උනානේ .......... 13GB Download කලා :f ඊට පස්සේ මෙන්න ස්ලෝව් වුන හපොයි ,,,,,,,,,, :r..... දැන් ඉතින් මාසයක් බලන ඉන්න ඕනෙනේ ...... :n

    ReplyDelete
  123. මේක අනිවා හරියනවා බ්ලොග් එකේ තියෙන අනික් වැතේ කරන්න http://www.rasika.tk/2011/10/36mbps-72mbps-part-2.html එතකොට ගොඩාක් සාර්ථකයි

    ReplyDelete
  124. meka 2GB plan eke witharaida weda karanne?
    5GB, 10GB walata nadda?

    ReplyDelete
  125. man 25GB download kara ban.thanx macho

    ReplyDelete
  126. Machn mage status speed eka 921 kbps ne pennanne....:O

    ReplyDelete
  127. rasika ayya mama sahena gamak duna.eth mage dongle eke DNS eka type karanna tanak na.meka computer eke settings wenas karala hadaganna widiyak nadda?ane ehema ekak danawanam kiyanna.etakota katath onama dongle ekakin me wade karanna puluwan.

    ReplyDelete
  128. @Kasun) නැ නැ ඔනම ජැකේජ් එකකට පුලුවන්

    @Anonymus) මටත් සතුටක්

    @අසංක) පොඩ්ඩක් මගේ http://www.rasika.tk/2011/10/36mbps-72mbps-part-2.html මෙන්න මේ වැඩේ කරලා බලන්න

    @චාන්) එහෙම වෙන්න විදිහක් නෑ සහෝදරයා. පොඩ්ඩක් හොයලා බලන්න http://www.rasika.tk/2011/10/36mbps-72mbps-part-2.html මෙන්න මේ වැඩෙත් කරන්න

    ReplyDelete
  129. meka hari yanne na wage
    Open DNS wadeth, AT&FX wade dekama karala baluwa, eth ada ude dialog usage meter eka check karanakota eka update wela...mage 10GB plan ekak, eeye ude 4.7GB thibba, ada ude 5.1GB,
    e kiyanne usage eka update wenava

    ReplyDelete
  130. mr.rasika dan dns system eka hariyanne naneda this month 9 hawasa hamogema dns system slow una.thama speed na api use kale dns system eka mama 32gb download kale 3days walin.et dan slow una oya kiwwa meka dialog ekata nawatwanna ba kiala et eyala meka nawathwala wage....ehema neda puluwannam kattiatama wikalpayak denna mama sitanne me dns system eka prasidda una wadi wage neda....

    ReplyDelete
  131. Dialog eke unta meka hadanna ba kivva neda?
    mun oka hadala da koheda dan....shik aparade...dan ithin 64kbps thama

    ReplyDelete
  132. dialog lage kohomath update wenna kalin puluwannam 30GB unath banna puluwan... ape ekek ehema bawa...

    ReplyDelete
  133. aiyoo matah kela una bn.. den patta slow :/ .. wena dns system1k use karot mokada?

    ReplyDelete
  134. මේ දවස් වල Open DNS වල පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා කට්ටිය කැමති නම් google DNS පාවිචි කරලා බලන්න ඒක විසදුමක් වෙන්නත් පුලුවන්

    ReplyDelete
  135. වැඩේ එල කිරි වගේ. ලිමිට් පැන්නට පස්සෙත් හරි යනව. 1 මෙගා බිට් වලටත් වඩා එනවා. බොහොම ස්තූති. මොබිටෙල් එකෙත් මෙහෙම සීන් එකක් තියෙනව. ඒක කරන්න පුලුවන් රුපියලට වඩා අඩුවෙන් තියෙන ප්‍රී පෙයිඩ් සිම් වල. තාම ඒක වැඩ කරනමද නම් දන්නේ නෑ. ගොඩක් දවසකින් ටෙස්ට් කරේ නෑ.

    ReplyDelete
  136. miyama wadak machooo...Thanks...uba nam supiri porak....but machan ai limit eka paninna kalin meka karanna ona hethuwa? mage me dawas wala 2 gb panala thiyenne,aye ithin labana mase wenakam inna onane ekai.....suba pathanawa,blog ika ithama hodata idiriyatath karagena yanna kiyala.....

    ReplyDelete
  137. DNS use karath api use karana daththa pramanaya Dialog eke update wenava ne....Dialog eke un meka hadalada koheda..

    ReplyDelete
  138. ko me blog eke admin?
    mekata wena wisadumak nadda?

    ReplyDelete
  139. ubalata therenne nadda ban?
    mu muge blog ekata kattiya genna ganna dapu boruwak meka..DNS walin ba data count wena eka nawathanna

    ReplyDelete
  140. kollo ETISALT WALATA NADDOOOOOOOOOO!!!!!

    ReplyDelete
  141. dan mokada tahtwe meka dan wadakaranawada?

    ReplyDelete
  142. muu kiyanne data count wena magulak newei , speed 1ka digatama hambenawa kiyala limit wen nethuwa, nethuwa Capacity update wena eka nawaththanna be.... karala balanna... neththam atharinna.

    ReplyDelete
  143. meka aththanam ehenam admin ta kiyapan data usage screenshot ekakui, speedtest result ekath ekka danna kiyala...
    ko me blog eke admin? man hithuwa hari u panala gihin...pandithaya wage ape thibba free data tikath kewa

    ReplyDelete
  144. එටිසෙලාට් වලට වැඩ කියලා කිහිපදෙනෙක්ම කිව්වා

    ReplyDelete
  145. ai ban ubala admin ta baninne?
    u hoyagaththa deyak ubalatath kiyala dunna neda?

    me Rasika malli, meka thama weda karanavda oyata?

    ReplyDelete
  146. හපොයි...
    මමත් මෙක හදාගත්තා, එත් දැන්නම් පිස්සු බම්ප් වෙන්නම ස්ලෝ වෙලා තියෙන්නේ කනෙක්ෂන් එක :c
    කට්ටිය කමෙන්ට් කරලා තියෙන විදියට නම් ඩයලොග් එකේ උන් අපේ පොකට් එකට විදින්න ක්‍රමයක් හොයාගෙන වගේ :a
    අනේ ඇඩ්මින් සහෝ අප වැනි නෙට් උණෙන් පෙළෙන දුගි දුප්පතුන් හට නැවතත් ඩයලොග්ට කෙලවන හැටියක් හොයල දියෝ... :o

    ReplyDelete
  147. ameee.. ubanam deyyek newei dewalayak ban... ubata kohoma thank karannada manda me news ekata... mama dialog connection ekak nogena hitiye oya limit aula nisamai.. dannam baya nathuwa dialog ekak aragena hithe hatiyata net use karala... wadi damak nathuwa jeewath wenna puluwan

    ReplyDelete
  148. @ඉන්දික) එල එල මම තව මට හම්බෙන හැම රහස් වැඩක්ම අනිවා කියනවා

    @කවියා) මචං ගන්න කොට ZTE mf100 කියන ඩයලොග් ඩොනා ගනිං එකට තමා ගොඩාක්ම සාර්ථක

    ReplyDelete
  149. ZTE Dongle eka hondai lu!
    haha
    meka gihin kiyapun konde bandapu cheenunta

    mekenma penava meka maha muge patta pal pacahyak kiyala...ane me gono, palayan ban yanna, nikan metha ahinsaka minissu rawatanne nathuwa
    dan thava tikakin me comment ekath nathiwei!

    ReplyDelete
  150. mama meka network sharing center ekata ghn kala eth dns ekata gihin baluwama wada na kiyanawa ne?menna mama meka balan tama kale.
    http://www.youtube.com/watch?v=VxlqniLWvRw

    ReplyDelete
  151. meka dan hariyata weada karana akkek innawada rasika oyage dns dan wedada??? :c

    ReplyDelete
  152. meka october 10 wenida idan wada karanne ne.hema dns ekakma try kara. october 10 wenida wenakam wada kara.dialog unlimited part 2 trick eka nam wada kara 7.2 kiyala thiyenawa but speed ne speed check eka apuwama wage speed eka.mokada karanne?

    ReplyDelete
  153. he hee mevata kiyanne joke kiyala .... owa oya moda chun walin goda danna be.. Ehenam Dialog eke inne babala wenna ethi. DNS thiyenne speed limit nawaththanna nevei... eken karanne server gane hoya hoya inne nethuwa web page eka ikmanata hoyala denna ... muuta pissu

    ReplyDelete
  154. yaluuuuuuu wam mage thiyanne dialog 5 gb akak akata meka hariyanwada kiynawada plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  155. ║║╔║║╔╗ ║
    ╠╣╠║║║║ ║
    ║║╚╚╚╚╝ O රසිකය මචන් නියම ඇති කියල හිතනව මොකද අද මට මෙ වැඩෙ කරන්න වෙන්නෙ දැන් 2gb පැනල බන් ලබන මාසෙ බලල කියන්නම් එලද කියල පැකෙජ එකට අයුලක් වෙන එක් නැ නෙද මචො...? මෙක හොදට භදල තියනව...තව හොද එවා දෘපන් මන් සුබ පතනව..දැන් dilog කාරයන්ට බඩුම තමා

    ReplyDelete
  156. kastiya mama meka gana hewwa.meken karanne unlimited karana eka neme.server eken ona data ikmanata hoyala dena eka.natuwa dialog ekata count wena eka nawathana ba.onanam tawa wistara balana open DNS ekata ghn.meka boru wadak.karoth ona nam tawa chutak net speed wei echarai.

    ReplyDelete
  157. ane macho mage me widiyata nemene settings thiyenne,,, me vidiyata nane ban,,, mage thiyenne 3gb 1k, mokada machan karanna one ,, plz kiyapanko,,,

    ReplyDelete
  158. නියමයි රසිකයෝ...වැඩේ එල.නියමෙට වැඩ?දැන් slow නැ.2gb පැනල.එත් එලට වැඩ.ගොඩක් ස්තුතියි....

    ReplyDelete
  159. DNS එක වෙනස් කළාට අපේ billing system එක මගහැරල යන්න බෑ. Usage එක MSISDN නොම්මරෙත් එක්ක එකට යන්නෙ. FUP එක සාමාන්ය විදිහටම වැටෙනව. :)

    ReplyDelete
  160. Mobitel walatath dennako ikmata please...........:b

    ReplyDelete
  161. @ඩයලොග්) එකට තමා මේ වැඩේ තියෙන්නේ මේකෙන් FUP එකත් නවත්තන්න පුලුවන් http://www.rasika.tk/2011/10/36mbps-72mbps-part-2.html

    @තරිදු) මචං මොබිටෙල් පදනම් වෙන්නේ භාවිතා කරන දත්ත ප්‍රමාණය අනුව එත් ඩයලොග් එහෙම නෑ ඒක කරන්නේ වේගය අනුව ඒකයි මොබිටෙල් වලට බැරි

    ReplyDelete
  162. මචන් දැන් මේක කරොත් බිල වැඩි වෙලා එනවද?

    ReplyDelete
  163. macha SLT ADSL FUP eka nawaththanna kramayak thiyanawada
    puluwannam hoyala dipan
    Tnks..

    ReplyDelete
  164. http://lh6.ggpht.com/_u4rBCfM4eII/TLwyPjcvgWI/AAAAAAAAANQ/Dj-KnMufrxc/bloggertricksandtoolz.blogspot%20%282%29.gif machan mamath haduwa connect una. uba deiyek machan. mewage wada ubata thawath karanna shakthiya labewahttp://lh5.ggpht.com/_u4rBCfM4eII/TLwyghYGieI/AAAAAAAAAN8/xCylMuZFCvg/bloggertricksandtoolz.blogspot%20%2813%29.gif

    ReplyDelete
  165. meka hariyanne 2GB valata vitharada? mage thiyenne 4 GB mama sathiyakata kalin kara e unata hari gihin ne ane help karannako plzz

    ReplyDelete
  166. :s Mamath kala. hariyawi kiyala hithanawa. 3GB pennata passe aniwa comment ekak dannam.........

    ReplyDelete
  167. නැ නැ ඔනම පැකේජ් එකකට මේක අදාළයි

    ReplyDelete
  168. aiye meka karata passe mage bill eka 1430 una

    ReplyDelete
  169. Mobitel unlimited karaganna berida......

    ReplyDelete
  170. mage dongal eke Advanced kiyana button eka hidden wela tiyenne.eke monawath type karanna be.mama mokada karanna ona.

    ReplyDelete
  171. කෙල උනා.....බිල 600.00 එන එක 930.00 යි.තැන්කු වෙවා,වෙලාවට ගණ දෙවි නුවණ් පහලවේලා නිකමට ඉවසලා බැලුවෙ......

    ReplyDelete
  172. MAchooo DNS Change Kalama Ape IP Address 1 wenas wenne nadda. mama Dns Change Kala Mama Hithanawa Eka Dan Wada Hariyata, Eth SpeedTest.net GIyama Mage ISp Dialog Kiyalamai penwanne, Dialog Ip 1 k mai penwanne, but mata Lankawe Block Sites WAlata Yanna Puluwan DAn Mehema Wenas Kalama

    ReplyDelete
  173. meka l free paid package walata use karanna puluwanda?

    ReplyDelete
  174. rasika mage gawa oya softwear eka na.Thiyenne nikan mobile partner eken kohomada karanne????

    meka eka parak karama harida???naththam hama monthma karanna onada???thanks Good Post Rasika

    ReplyDelete
  175. machan mobile partnet ekata karanna barida ?

    ReplyDelete
  176. ane macho mobile partner ekata wadakaraida ?

    ReplyDelete
  177. මොබයිල් පාත්නර් වලත් පුලවන් ඒකේ සෙටිග්ස් හදන හැටි පොඩ්ඩක් වෙනස් වෙයි. 100 % ම මොබයිල් පාත්නර් ෂුවර් කරන්න බෑ

    ඔනම පසුගෙවුම් පැකේජ සදහා අදාළයි

    ReplyDelete
  178. mamath kara mobile partner walin.heta dihata balamuko..

    ReplyDelete
  179. meka karanna puluwan 2GB walata witharaida ?? mage 10GB.. meka hadanna barida???

    ReplyDelete
  180. Ithin mobile partner eketh settings hadana hati dannako :b

    ReplyDelete
  181. මචං රසික,
    මට තියෙන්නේ 2GB කනෙක්ෂන් එකක්.
    මම පාවිච්චි කරන්නේ Mobile partner. මම මේ පෝස්ට් එක බලලා ගිය මාසේ මුලදිම DNS වෙනස් කරගත්තා. DNS හරියටම config වුනා.
    ඒ වෙද්දි ඩවුන්ලෝඩ් කරලා තිබුනේ 500MBටත් වඩා අඩු ගානක්.
    කොහොම හරි 3.5GB වෙනකන් විතර කිසි අවුලක් වුනේ නෑ. ඒත් එකපාරටම ගොඩක් ස්ලෝ වුනා(සාමාන්‍ය විදියටම). පේජ් එකක් ලෝඩ් වෙන්නත් සෑහෙන්න වෙලා යනවා. ඊට පස්සේ මම DNS settings වෙනස් කරලත් බැලුවා. Google DNS, DNSAdvantage, Norton වගේ ඒවාත් දැම්මා. කිසි වෙනසක් වුනේ නෑ.
    මෙහෙම වෙන්නේ මොකද? සෙටින්ග්ස් හරිගිහින් නැද්ද?
    එහෙමත් නැතිනම් mobile partner වලට වෙනම විදියකට සෙටින්ග්ස් හදන්න ඕනිද?

    ලොකු උදව්වක් රසික.

    ReplyDelete
  182. oyage instruction walata giayaama "open dns store" yanakamma ok una malliyo.... kisi prashnayak une nehe. mage thaama limit penala nehe. passe balala comment karannam.. kohoma unath umbanam "ela kollek pissu yakek" malli. take care

    ReplyDelete
  183. රසික , ඩයලොග් මැනේජර් සොෆ්ට්වෙයා දෙනවද??මම ගාව තියෙන්නේ මොබයිල් පාට්නර් ලොකු උදව්වක් දෙන්න..දැන් ඔය සීන් එක වැඩ කරන්නේ නෑ කියන්නේ ඇත්තද???

    ReplyDelete
  184. yaluwa, mama nokia 4n ekak pc ekata connect karala net yanne!mata me trick eka hada ganna puluwanda?

    ReplyDelete

හා හා හොරන්ම යන්න හදනවා නේද ?? :P ඔක බලපු එකේ කොමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ ගල් මුල් මඩ ඔක්කොම බාරගන්නවා :D

රසික වෙත කරන ගෙවීම්

Payment Type ( ඔබ කරන ගෙවීම )
Your E-mail address

නවතම තොරතුරු

දැන් ඔබට ඔබේ ජංගම දුර්කථනය හරහාද www.rasika.tk වෙත පිවිසිය හැක.

ර්මේල් එක දාන්න අලුත් පොස්ට් එකක් දැම්ම ගමන් ඊමේල් කොරංඤ්ඤං

ආවගිය ඇත්තන් ගණන

අපේ සෙට් එක කැමති නම් සෙට් වෙන්න

Popular Posts

වගකීමෙන් නිදහස්වීමේ නිවේදනය‍

මෙම ප්‍රකාශනය කර ඇත්තේ මෙහි ඒ ඒ මාතෘකාවන් ආවරණය වෙන විෂ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ කියවන්නා දැනුවත් කිරීමේ යහපත් අරමුණු ඇතිවය මේහි දක්වා ඇති තොරතුරු , උපදෙස් හා මගපෙන්වීම් වල නිරවද්‍යතාවය රැක ගැනීම සදහා උපරිම ප්‍රයත්න දරා ඇත එහෙත් මොනයම් ආකාරයකින් නීතිමය වගකීමක් හෝ බැදීමක් මෙහි කතෘ විසින් දරනු නොලැබේ.
මෙහි ඇති විස්තර සාධක සියල්ල මා විසින් කිහිපවරක්ම අත්හදා බලා ඇත. ‍එහෙත් මෙය කියවන්නා සතු වටහා ගැනීමේ ශක්තිය හා යමක්අනුගමනය කිරීමේ හැකියාව, කුසලතා ආදිය ගැන අවබොධයක් ඔහු හෝ ඇය භාවිතා කරන උපකරණ පිළිබඳ පාලනයක කතෘ සතුව නොමැති බැවින් මෙහි ඇති උපදෙස් වලින් ලැබෙන ප්‍රතිඵල වල සාර්ථකත්වය ගැන සහතික විය නොහැකිය. මෙහි ඇති උපදෙස් අනුව හෝ ඒවාට පටහැනිව කටයුතු කිරීම නිසා සිදුවන මොනයම් ආකාරයක හෝ අලාභයක් ගැන වගකීමට කතෘ බැදී නැත. මෙම පලකිරීම් සිදු කරනු ලබන්නේ ඉහත සියලුම සාධක හොඳාකාරව වටහාගත් අයෙකු සේ සැලකීමෙන් අනතුරුවය.
ස්තුතියි admin@rasika.tk

Web hosting for webmasters