මේක මේ අද දැන් ටිකකට කලින් මම දැපු එකක් හැබැයි නියම වැඩක්
අද මම දැන් ටිකකට කලින් මගේ බුකියේ වොල් එක බලන කොට මගේ පොටෝ එක දාලා මෙන්න මෙයා බුතයෙක් කියලා දාලා තියෙනවා දැක්කා මලකෙලියයි මම හිතුවේ මේ යාලුවා මාව ටැග් කොරලා කියලා එහෙම වුනා නම් සමරහ අය මාව කරදර කාරයෙක් කියලා බුකියට රිපොට් කරන්නත් තිබ්බා එහෙම කරා නම් ඉතින් වෙන දේ දන්නවා නේ.. :D
මෙන්න මේ මේ විදිහට තමා ඒක තිබ්බේ මම මේක දැකලා බයවුනු තරම
පස්සේ තමා මේකේ සීන් එක දැන ගත්තේ මේකෙන් වෙන්නේ තමන්ගේම පොෆයිල් එකේ තියෙන රූපේ පෙන්නලා අපේ එකවුන්ට් එකට ලින්ක් කරන මේක ගැන දැනටමත් කට්ටිය දන්නවා ඇති. සමහර කට්ටිය මේක දැකලා බයවෙලත් ඇති. ගණං ගන්න එපා මේක මේ බුකියේ තියෙන පොඩි ඇප් එකක් ඔන්න යට මම දාලා තියෙනවා ඒ ඇප් එක තියෙන ලින්ක් එක හැබැයි යාලුවෝ බයකරන්න නම් මරු භාන්ඩේ.. කට්ටිය ට්‍රයි කරලාම බලන්න
මෙන්න භාන්ඩේ (http://www.facebook.com/apps/application.php?id=139701732734451)
කමෙන්ට් එකකුත් දාලාම යන්න.. ආයේ මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු.

:k ela ela..!!!
ReplyDelete:f නියමයි
ReplyDelete@අනේමන්දා) තැන්ක්ස්
ReplyDelete@සචින්ත) තැන්ක්ස්
hah hah haaaaaaaaaaaaaa
ReplyDeleteහික්ස්....මාත් මේක දැක්කා.මං නම් ගනන් ගත්තෙ නෑ..:g
ReplyDeleteතැන්ක්ස්.................. අය්යේ තැන්ක්ස්............:f
ReplyDeleteකමෙන්ට් වලට ස්තුතියි..
ReplyDeleteniyama bande
ReplyDeleteKohomada meken wenne.. oya link eka click kalama mokakda wenne ???
ReplyDeleteමේක ෆේස්බුක් එකේ ඇප්ස් එක ජොලියට හදපු ඇප් එකක්
ReplyDeleteඒකත් මරැ නේ....ආතල් එත....:p
ReplyDeleteමරේ මරු...මොකද මට අර ලින්ක් එක කොපි කරගන්න බැරි
ReplyDeleteUnder Constructions
ReplyDelete