හම්මෝ මේකේ තියෙන මකුළු දැල් ගොඩ අවුරුදු දෙක හමාරකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ. ඔන්න මම සුද්ද බුද්ද කරලා අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ
කලින් පොස්ට් වලට ගොඩක් ඉල්ලුමක් එහෙමත් තිබ්බා අර ඩයලොග් කේස් එක එහෙම. දැං නම් ඒ සීන් එක වැඩ කරන්නේ නෑ.
හරි දැන් අපි කතාවට බහිමු. කට්ටිය දන්නවානේ LED නාම පුවරු ගැන ( ඇයි ඔය හැමතැනම දැං ගහලා තියෙන්නේ පාර පුරා ගන්න දෙයක් නැතුව) අන්න ඒ LED නාම පුවරු නිර්මාණය කරන පාඩම් මාලාවක් යූටියුබ් වීඩියෝ හැටියට දෙන්නයි මම හදන්නේ ඒවා ලගදීම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා.
රැදී සිටින්න දිගටම රසිකගේ විල්බැරෝව සමග
This comment has been removed by the author.
ReplyDeleteනියමයි. "අ සිට ෆ" දක්වාම(A to Z) කියලා දෙයි කියල බලන් ඉන්නවා.
ReplyDeleteමම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
අනිවා...
ReplyDeleteMerkur & Ferencia: Merkur & Ferencia Merkur
ReplyDeleteMerkur 출장샵 & Ferencia merkur - Merkur & Ferencia Merkur bsjeon.net in Solingen, Germany - Merkur - Merkur kadangpintar Merkur - nba매니아 MERKUR - Merkur https://febcasino.com/review/merit-casino/ & Ferencia Merkur