Thursday, January 30, 2014

අලුත් වැඩකුත් එක්ක නැවත පැමිණිම

හම්මෝ මේකේ තියෙන මකුළු දැල් ගොඩ අවුරුදු දෙක හමාරකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ. ඔන්න මම සුද්ද බුද්ද කරලා අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ

කලින් පොස්ට් වලට ගොඩක් ඉල්ලුමක් එහෙමත් තිබ්බා අර ඩයලොග් කේස් එක එහෙම. දැං නම් ඒ සීන් එක වැඩ කරන්නේ නෑ.

හරි දැන් අපි කතාවට බහිමු. කට්ටිය දන්නවානේ LED නාම පුවරු ගැන ( ඇයි ඔය හැමතැනම දැං ගහලා තියෙන්නේ පාර පුරා ගන්න දෙයක් නැතුව) අන්න ඒ LED නාම  පුවරු නිර්මාණය කරන පාඩම් මාලාවක් යූටියුබ් වීඩියෝ හැටියට දෙන්නයි මම හදන්නේ ඒවා ලගදීම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා.

රැදී සිටින්න දිගටම රසිකගේ විල්බැරෝව සමග


3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නියමයි. "අ සිට ෆ" දක්වාම(A to Z) කියලා දෙයි කියල බලන් ඉන්නවා.

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete

හා හා හොරන්ම යන්න හදනවා නේද ?? :P ඔක බලපු එකේ කොමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ ගල් මුල් මඩ ඔක්කොම බාරගන්නවා :D

රසික වෙත කරන ගෙවීම්

Payment Type ( ඔබ කරන ගෙවීම )
Your E-mail address

නවතම තොරතුරු

දැන් ඔබට ඔබේ ජංගම දුර්කථනය හරහාද www.rasika.tk වෙත පිවිසිය හැක.

ර්මේල් එක දාන්න අලුත් පොස්ට් එකක් දැම්ම ගමන් ඊමේල් කොරංඤ්ඤං

ආවගිය ඇත්තන් ගණන

අපේ සෙට් එක කැමති නම් සෙට් වෙන්න

Popular Posts

වගකීමෙන් නිදහස්වීමේ නිවේදනය‍

මෙම ප්‍රකාශනය කර ඇත්තේ මෙහි ඒ ඒ මාතෘකාවන් ආවරණය වෙන විෂ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ කියවන්නා දැනුවත් කිරීමේ යහපත් අරමුණු ඇතිවය මේහි දක්වා ඇති තොරතුරු , උපදෙස් හා මගපෙන්වීම් වල නිරවද්‍යතාවය රැක ගැනීම සදහා උපරිම ප්‍රයත්න දරා ඇත එහෙත් මොනයම් ආකාරයකින් නීතිමය වගකීමක් හෝ බැදීමක් මෙහි කතෘ විසින් දරනු නොලැබේ.
මෙහි ඇති විස්තර සාධක සියල්ල මා විසින් කිහිපවරක්ම අත්හදා බලා ඇත. ‍එහෙත් මෙය කියවන්නා සතු වටහා ගැනීමේ ශක්තිය හා යමක්අනුගමනය කිරීමේ හැකියාව, කුසලතා ආදිය ගැන අවබොධයක් ඔහු හෝ ඇය භාවිතා කරන උපකරණ පිළිබඳ පාලනයක කතෘ සතුව නොමැති බැවින් මෙහි ඇති උපදෙස් වලින් ලැබෙන ප්‍රතිඵල වල සාර්ථකත්වය ගැන සහතික විය නොහැකිය. මෙහි ඇති උපදෙස් අනුව හෝ ඒවාට පටහැනිව කටයුතු කිරීම නිසා සිදුවන මොනයම් ආකාරයක හෝ අලාභයක් ගැන වගකීමට කතෘ බැදී නැත. මෙම පලකිරීම් සිදු කරනු ලබන්නේ ඉහත සියලුම සාධක හොඳාකාරව වටහාගත් අයෙකු සේ සැලකීමෙන් අනතුරුවය.
ස්තුතියි admin@rasika.tk

Web hosting for webmasters