හායි කට්ටිය ඔන්න මම ආවා ඔන්න ගියපාර වගේ නියම පොස්ට් එකක් අරගෙන තමා මම ආවේ.
ඔන්න ඉතිං මම අද කියන්න ආවේ දේ ගැන බලමුකෝ......
මුලින්ම ස්තුති වෙනවා අපේ කින් ශාන්ට එයා තමා මට මේ සොෆ්වෙයාර් එක තියෙන සයිට් එක දුන්නේ.. ස්තුතියි කින් ශාන්
මේක ඇත්තටම පොඩි සොෆ්වෙයාර් එකක් මෙන්න මෙතනින් බාගන්න(http://download.manycam.com/)
(14.72MB) කෝ බාගෙන ඔක පරිගණකයේ ස්ථාපනය කරගන්න. :D
හරි නේ.... ඉන්ස්ටොල් කරගත්තා නේ......
ඔන්න දැං තමා වැඩේ තියෙන්නේ... දැං ඩෙකස් ටොප් එකේ ඇති මෙන්න
මේ අයිකන් එක මත ඩබල් ක්ලික් කරලා ඔපන් කරගන්න
හැ.. මම මේ දකින්නේ හිනයක්ද ??
(හා හා බයවෙන්න එපා ඔන්න සොෆ්වෙයාර් එක)
ඔන්න ඔය සොෆ්වෙයාර් එක ගැන හැදින්විමක් කරන්න තමා හදන්නේ මේකේ නම ManyCam මේකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩයි... මේ තියෙන ප්‍රධානය විශේෂත්වේ තමා මේකෙන් අපේ වෙබ් කැම් එක හරහා ගන්නා විඩියෝ එක සජීවී ලෙසම ඔන වෙනස් කමකට ලක් කරන්න පුලුවන් බැක්ග්‍රවුන්ඩ් එක වෙනස්, කරන්න අපේ මුනට වෙස්මුනක් දාන්න, අපේ විඩියෝ එක අයිනෙන් කොඩියක් දාන්න වෙලාව දාන්න තව මොනවා හරි ටෙක්ස් ටිකක් දාන්නත් පුලුවන් තව වැඩ ගොඩායි කියන්න ගියොත් දවස් 2ක් වත් යයි ඒක හින්දා ඔයාලත් ට්‍රයි කරලා බලන්න
තව විශේෂත්වයක් වන්නේ මේකෙන් වෙබ් කැම් එකක් නැති අයටත් වෙබ් කැම් එකක් විදිහට එක එක රූප, අපේ හාඩ් ඩ්‍රයිව් එකේ තියෙන විඩියෝ වගේ ජාතිත් දාන්න පුලුවන් එක හින්දා වෙබ් කැම් එකක් නෑ කියලා දුක් වෙන්න එපා ( ඔය කිව්වට මටත් නෑ :P )
තවත් දෙයක් කියනවනම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ ඔන්ලයින් ස්කයිප් වගේ එකෙන් සොෆ්වෙයාර් ගැන උගන්වන කට්ටියට
මේකෙන් ඔන්ලයින් අපේ ඩෙක්ස්ටොප් එකක් ෂෙයාර් කරන්න පුලුවන් ( නැත්තං අපි කියන එක අනික් එකාට තේරුම් ගන්න බැරුව පික්සු කෙලින කොට අපිට මල පනිනවානේ :P ඔන්න විසදුම)
ඔන්න මම යටින් දාලා තියෙනවා ඒ සොෆ්වෙයාර් එකේ ස්ථාන ගැන පොඩි හැදින්වීමක්..
ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න |
ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න |
ඔන්න දැං හරියට කරන වැඩ ටික බලා ගත්තා නේ දැං ඉතුරු ටික ඔහොම සොෆ්වෙයාර් එකෙන් විතරක් හැදුවා කියලා ස්කයිප් වගේ ඒවාට අපේ විඩියෝ එක එන්නේ නෑ ඒකට තමා මේ යට තියෙන පින්තුරේ දාලා තියෙන්නේ එක බලලා කරන්න පුලුවන්
Tools > Options > General > Video Sittings ගියාට පස්සේ
Select Web Cam කියන එකට මෙන්න මේ විකල්පය තෝරන්න ManyCam Visual Webcam කියන එක තොරපු ගමන් අපි අර කලින් හදා ගත්ත දේවල් අපේ ස්කයිප් එකට එනවා අනික් ඔන තැනකට Video Source එක විදිහට ManyCam Visual Webcam කියන එක දුන්නම ඔනම සොෆ්වෙයාර් එකක පාවිචි කරන්න පුලුවන්.( තව පැහැදිලි වෙන්න යට රූපේ ක්ලීක් කරන්න)
ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න |
මෙන්න යට තියෙනවා මම කරපු එකක්
ලොකු කරන්න පින්තුරේ මත ක්ලික් කරන්න මෙන්න විඩියෝ ටුවර් එක කට්ටිය බලන්නකෝ නියමයි |
එහෙනම් සුභ පැතුම් මම ගියා ආයේ මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු...
කමෙන්ට් එකකුත් දාලාම යන්න :D
එලස් කිව්වා
ReplyDeleteදිගටම කොරගෙන යං
:-):-):-):-):-):-)
ReplyDeleteඅඩෝ මලියා.. බලු කතා කියන්න එපා යකෝ. උබ FB Frogs එකේ chat එකෙන් මම අරෑට කියපු දේ අහලා උබ මට කියල දුන්නා කිව්වද? යකෝ මම මේක හොයාගත්තේ මගේ නෝට් බුක් එක ෆෝමැට් කරපු හින්දයි. ෂිට් උබලා වගේ යාලුවෝ...
ReplyDeleteELAZ :D:D
ReplyDeleteකමෙන්ට් දාපු ඔක්කොටම තෑන්ක්ස්
ReplyDeleteඑල ඈ :r
ReplyDeleteයාලුවා අර meneycam (visual) webcam කියන තැන තියෙන්නෙ visual නෙමෙයි virtual කියලනේ ....................
ReplyDeleteElakiri Hode.Thanks
ReplyDelete@ගැජමැටික්) තැන්ක්ස් මචං
ReplyDelete@ඇනොනිමස්) ඔව් බං ඉතිං පොඩි වැරදීම් වෙනවානේ මමත් එක දැනුයි දැක්කේ තැන්ක්ස් වැරැද්ද පෙන්නලා දුන්නට
@සදුන්) එල
එල එල මචෝ..අනිවා දිගටම කරපන්..ඒත් අවුලක් තියනවා බන්.මට මේක ස්කයිප් සෙට් කරගන්න පුලුවන් නේද?පොස්ට් එකේ එක කියලා තියන විදිහ ටිකක් සOකිරනයි බන්.පුලුවන් නම් මේ ළපටි මොලෙට තෙරුම් ගන්න පුලුවන් විදිහටම දාපන් මචෝ..elama kiri
ReplyDelete@සිතුම්) ළපටි විදිහට තමා තියෙන්නේ බං අර රූප බලපුවාහම එකෙන්ම තේරුම්ගන්න පුලුවන්.. ස්තුතියි ඔබේ වටිනා ප්‍රතිචාරයට
ReplyDeleteela ban ela kiri wadak ummmmmmmmmmmmma
ReplyDeleteniyama wadak machan
ReplyDelete@ඇනෝනිමස්) ස්තුතියි
ReplyDeleteයාලුවා මේකෙ මුලට යන්නෙ කොහොමද?...දැන් මම ඔන් කරපු ගමන් එන්නෙ අර ඉස්සෙල්ල දාපු එකනේ ........මනැවත යථාතත්වයට එන හැටි කියනවද?
ReplyDelete@123) යාලුවා ඔයාගේ ප්‍රශ්නේ පැහැදිලි මදි, කොතනින් මුලට යන්නද ??
ReplyDeleteනැහැ මචන් මගෙ කැම් එක ගලවල ගැහුවත් එන්නෙ අර විදිහටනෙ skype එකෙනුත් වෙනස් කරාට හරි යන්නෙ නෑනෙ......
ReplyDeleteමට දැනගන්න ඕනෙ කැම් එක normal විදිහට ගන්නෙ කොහොමද කියලා.....
@123) ඉතිං ස්කයිප් එකේ වෙබ් කැම් එක ඔයාගේ වෙබ් කැම් එක තොරන්න මෙනි කැම් එක නැතුව
ReplyDeleteඅඩේ!!! මට කියකෝ ඕකෙ මෙනිකැම් කියන එක අයින් කොරන හැටි!
ReplyDeleteniyamai :c
ReplyDelete:b patta wade
ReplyDeleteඑළකිරි ඩොට් කොම් යාළුවා.
ReplyDeleteඈ බොල රසිකයෝ., උඹ මාර පොරක් නේ....
ReplyDeleteඈ බොල රසිකයෝ., උඹ මාර පොරක් නේ....
ReplyDeleteme cmmnt danna bani.khmd cmnt karanne ;)
ReplyDelete