Monday, August 22, 2011

බුකියේ අලුත්ම ආතල් එක :P

මේක මේ අද දැන් ටිකකට කලින් මම දැපු එකක් හැබැයි නියම වැඩක්

     අද මම දැන් ටිකකට කලින් මගේ බුකියේ වොල් එක බලන කොට මගේ පොටෝ එක දාලා මෙන්න මෙයා බුතයෙක් කියලා දාලා තියෙනවා දැක්කා මලකෙලියයි මම හිතුවේ මේ යාලුවා මාව ටැග් කොරලා කියලා එහෙම වුනා නම් සමරහ අය මාව කරදර කාරයෙක් කියලා බුකියට රිපොට් කරන්නත් තිබ්බා එහෙම කරා නම් ඉතින් වෙන දේ දන්නවා නේ.. :D

මෙන්න මේ මේ විදිහට තමා ඒක තිබ්බේ මම මේක දැකලා බයවුනු තරම


 පස්සේ තමා මේකේ සීන් එක දැන ගත්තේ මේකෙන් වෙන්නේ තමන්ගේම පොෆයිල් එකේ තියෙන රූපේ පෙන්නලා අපේ එකවුන්ට් එකට ලින්ක් කරන මේක ගැන දැනටමත් කට්ටිය දන්නවා ඇති. සමහර කට්ටිය මේක දැකලා බයවෙලත් ඇති. ගණං ගන්න එපා මේක මේ බුකියේ තියෙන පොඩි ඇප් එකක් ඔන්න යට මම දාලා තියෙනවා ඒ ඇප් එක තියෙන ලින්ක් එක හැබැයි යාලුවෝ බයකරන්න නම් මරු භාන්ඩේ.. කට්ටිය ට්‍රයි කරලාම බලන්න

මෙන්න භාන්ඩේ (http://www.facebook.com/apps/application.php?id=139701732734451)

කමෙන්ට් එකකුත් දාලාම යන්න.. ආයේ මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු.

13 comments:

  1. @අනේමන්දා) තැන්ක්ස්

    @සචින්ත) තැන්ක්ස්

    ReplyDelete
  2. hah hah haaaaaaaaaaaaaa

    ReplyDelete
  3. හික්ස්....මාත් මේක දැක්කා.මං නම් ගනන් ගත්තෙ නෑ..:g

    ReplyDelete
  4. තැන්ක්ස්.................. අය්යේ තැන්ක්ස්............:f

    ReplyDelete
  5. කමෙන්ට් වලට ස්තුතියි..

    ReplyDelete
  6. Kohomada meken wenne.. oya link eka click kalama mokakda wenne ???

    ReplyDelete
  7. මේක ෆේස්බුක් එකේ ඇප්ස් එක ජොලියට හදපු ඇප් එකක්

    ReplyDelete
  8. ඒකත් මරැ නේ....ආතල් එත....:p

    ReplyDelete
  9. මරේ මරු...මොකද මට අර ලින්ක් එක කොපි කරගන්න බැරි

    ReplyDelete

හා හා හොරන්ම යන්න හදනවා නේද ?? :P ඔක බලපු එකේ කොමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ ගල් මුල් මඩ ඔක්කොම බාරගන්නවා :D

රසික වෙත කරන ගෙවීම්

Payment Type ( ඔබ කරන ගෙවීම )
Your E-mail address

නවතම තොරතුරු

දැන් ඔබට ඔබේ ජංගම දුර්කථනය හරහාද www.rasika.tk වෙත පිවිසිය හැක.

ර්මේල් එක දාන්න අලුත් පොස්ට් එකක් දැම්ම ගමන් ඊමේල් කොරංඤ්ඤං

ආවගිය ඇත්තන් ගණන

අපේ සෙට් එක කැමති නම් සෙට් වෙන්න

Popular Posts

වගකීමෙන් නිදහස්වීමේ නිවේදනය‍

මෙම ප්‍රකාශනය කර ඇත්තේ මෙහි ඒ ඒ මාතෘකාවන් ආවරණය වෙන විෂ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ කියවන්නා දැනුවත් කිරීමේ යහපත් අරමුණු ඇතිවය මේහි දක්වා ඇති තොරතුරු , උපදෙස් හා මගපෙන්වීම් වල නිරවද්‍යතාවය රැක ගැනීම සදහා උපරිම ප්‍රයත්න දරා ඇත එහෙත් මොනයම් ආකාරයකින් නීතිමය වගකීමක් හෝ බැදීමක් මෙහි කතෘ විසින් දරනු නොලැබේ.
මෙහි ඇති විස්තර සාධක සියල්ල මා විසින් කිහිපවරක්ම අත්හදා බලා ඇත. ‍එහෙත් මෙය කියවන්නා සතු වටහා ගැනීමේ ශක්තිය හා යමක්අනුගමනය කිරීමේ හැකියාව, කුසලතා ආදිය ගැන අවබොධයක් ඔහු හෝ ඇය භාවිතා කරන උපකරණ පිළිබඳ පාලනයක කතෘ සතුව නොමැති බැවින් මෙහි ඇති උපදෙස් වලින් ලැබෙන ප්‍රතිඵල වල සාර්ථකත්වය ගැන සහතික විය නොහැකිය. මෙහි ඇති උපදෙස් අනුව හෝ ඒවාට පටහැනිව කටයුතු කිරීම නිසා සිදුවන මොනයම් ආකාරයක හෝ අලාභයක් ගැන වගකීමට කතෘ බැදී නැත. මෙම පලකිරීම් සිදු කරනු ලබන්නේ ඉහත සියලුම සාධක හොඳාකාරව වටහාගත් අයෙකු සේ සැලකීමෙන් අනතුරුවය.
ස්තුතියි admin@rasika.tk

Web hosting for webmasters