Sunday, October 2, 2011

3.6Mbps ඩොන්ගල් එකට 7.2Mbps ස්පිඩ් එකක් ලබා ගැනීම (ඩයලොග් අන්ලිමිටඩ් Part 2)

කට්ටිය ඉතිං කොහොමද ?? හොදයි කියලා මම හිතනවා, හරි වැඩි කතා ඔනේ නැ අපි අද මම කියන්න ආපු වැඩේ ගැන කතා කරමු.

කට්ටියට මතක ඇතිනේ මම මගේ පළවෙනි පොස්ට් එකෙන් ඔයාලට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දුන්නා. ( මතක නැත්තං මෙන්න මෙතනින් බලන්න පුලුවන් ) ගියපාර මම කතා කරේ DNS ගැන නේ මම මේ පාර කතා කරන්න ආවේ FUP(Fair User Policy) ගැන.

මේ වැඩේ ඔනම ඩොන්ගල් එකකට කරන්න පුලුවන් අනික මේකට ISP ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ

හරි ඔන්න අපි වැඩේට බහිමු....

ඇත්තට මොකක්ද මේ FUP ?

 මේකේ තෙරේම Fair User Policy කියන එකය්. තවත් කෙටියෙන් කිව්වොත් ඉතින් අපි අපේ  ලිමිට් එක පන්නල ගියාම පට්ට ස්ලෝව් නේ. මේකෙන් ඇත්තටම කරන්නේ Tower එකෙන් අපිට  ලැබෙන වේගය  සිමා  කරන එකයි. එතකොට ඉතින් කට කාටත් ඩයලොග් එක ගැන කලකිරෙනවනේ. (හැමදාමත් ඉතින් මෙහෙම තමයි)

1.අපි හිතමුකෝ ඔයාගේ ස්පීඩ් එක 3.6mbps කියල (හීනෙන් තමය් ඉතින් මෙහෙම එන්නේ)  එතකොට  එකට FUP වැටුනම ඒ ස්පීඩ් එක 384kbps වෙනවා. තවත් අඩු උනාම 64kbps .(එතකොටනම් ඉතින් dial -up තමයි)

 2. හරි දැන් මම කියල දෙන්න යන්නේ මේ FUP වලින් ස්ලෝව් වෙන එක නතරකරන ආකාරයයි. අපි හිතමු FUP වැටුන ඔයාගේ ස්පීඩ් එක 100kbps කියල, එහෙමනම් මේ කරන එකෙන් එක 300-400 අතර ගැන පුළුවන්, (ඉතින් එකත් ලොකු දෙයක්නේ )

3.මම මේ කියල දෙන්නේ XP Service PaCK 2 තියෙන පරිගණකයකට මේක කරන හැටිය. ඔය මොන OS එකටත් මේක වැඩ, මේ සෙටිග්ස් හදන්න තියෙන තැන් පොඩ්ඩක් වෙනස්වෙයි.


හරි පැහැදිලි කිරීම් අවසානයි. දැන් ඉතින් වැඩේට බහිමු.


1. දෙයියන්ගේ පිහිටෙන් Start button  එක උඩ ක්ලික් කරන්න.

2.එතකොට එන මෙනු එකෙන් control panel යන්න.

3.හරි දැන් control panel එක classic view එකට දාගන්නකෝ.

4.දැන් Phone and Modem Options යන්න.


ලොකු කරලා බලන්න රූපය මත ක්ලික් කරන්න



5. ඊලගට එන එකේ මුලින්ම තියෙන හිස්තැනේ 094 කියලා දීලා OK කරන්න.

6. එකේ උඩ ඇති මොඩෙම් ටැබ් එක උඩ කොටන්න.

ලොකු කරලා බලන්න රූපය මත ක්ලික් කරන්න

7. හරි දැන් උඩ රූපේ තියෙන විදිහට. එතනින් මොඩම් එක තෝරලා Properties කියන බටන් එක උඩ ක්ලීක් කරන්න

8. හරි දැන් එකේ මොඩෙම් ටැබ් එකට යන්න. එතන තියෙන maximum port speed එක  921600 කියල දාගන්න. එහෙම කලින් වෙලා තියෙනවනම් ඉතින් අයෙත් ඕන නෑ. (පහත රූපේ 1 බලන්න)

ලොකු කරලා බලන්න රූපය මත ක්ලික් කරන්න

9. දැන් එකේ advance ටැබ් එකට යන්න. එතන තියන Extra .... යටතේ මේක  ටයිප් කරන්න. AT&FX  ‍(මේ විදිහටම ටයිප් කරන්න පැහැදිලි මදි නම් උඩ තියෙන රූපේ 2 බලන්න)

10. පස්සේ එතනම තියෙන  Advanced Port Settings කියන බටන් එක උඩ ක්ලික් කරන්න. පස්සේ පල්ලෙහා රූපේ  තියෙන විදිහට එතන තියෙන සෙටිග්ස් හදන්න. කලින්ම මෙහෙම තියෙනවා නම් මොනවත් කරන්න ඔනේ නෑ ( COM5 කියන්නේ ඩොන්ගල් එකේ පොට් එක ඒක ඔයාලගේ ඩොන්ගල් එකේ පොට් එකට සකසා ගන්න)

ලොකු කරලා බලන්න රූපය මත ක්ලික් කරන්න

හරි වැඩේ සාර්ථකයි
හරි දැන් ඉතින් බලන්න status වල ස්පීඩ් එක 7.2 වලට වෙනස් වෙලා තියෙනවද කියල

හරි නේද වැඩේ ගොඩනේ මේ වැඩේ ඔනම ඩොන්ගල් එකකට කරන්න පුලුවන් අනික මේකට ISP ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ

එහෙනම් කට්ටිය ඔන්න මම අද 7.2 Mbps ඩොන්ගල් එකකුත් දුන්නා‍ එහෙනම් මම කැපුනා. ආයේ මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු.

හා හා අමතක කරන්න එපා කමෙන් එකක්, ෆලෝ පාරක් වගේම තව දන්න යාලුවන්ටත් www.rasika.tk ගැන කියන්න අමතක කරන්න එපා.



71 comments:

  1. diolog එකෙන් උඹ අරන් යයි බන්... අනේ පරිස්සමින් හිටපන්. අපිට උඹ ඕන මචන්...hjjk

    ReplyDelete
  2. mchn m max port speed eka 460800...ita eha venaskaranna dennna..windows 7thiyenne..dilog dongle eka

    ReplyDelete
  3. mageth 460800 thiyenne wenas karanna ba

    ReplyDelete
  4. @බවන්ත) තැන්ක්ස්

    @PNකොල්ලා) තැන්ක්ස්

    @දිල්රුක) ගනං ගන්න එපා බං ඔවුන්ට් එච්චර හරියක් කොරන්න බෑ

    @ඇනෝනිමස්) ට්‍රයි කරලා බලපං මම 7 වල චෙක් කරලා නෑ

    ReplyDelete
  5. මචෝ මගේ එකේ තියෙන මැක්සිමම් ස්පීඩ් එකත් 460800, ඉතින් එතනින් එහාට වෙන විකල්පයක් තියෙනවද? පැහැදිලි කරන්න...

    ReplyDelete
  6. මගේ තියෙන්නෙත් 460800 මැක්සිමම් ස්පීඩ් එක. ඒක සිලෙක්ට් වෙලා තියෙන්නේ. මට මේ විදියට කරන්න බැරිද ඒ කියන්නේ...

    ReplyDelete
  7. @මියුසික්) වැඩි කරන්නම බැරි නම් අනික් සෙටිග්ස් ටිකවත් හදන්න එතකොට ටිකක් හරි හරියයි

    ReplyDelete
  8. elaz speed eka nam wenas karanna bee..460800

    ReplyDelete
  9. මෙක වින්ඩොස් 7න් වලට දන්න බැනේ??????/

    ReplyDelete
  10. @ චතුර ප්‍රභාත්) 7 වලට පුලුවන් පොඩ්ඩක් සෙටිග්ස් හදන්න තියෙන නැත් පොඩ්ඩක් වෙනස් වෙයි

    ReplyDelete
  11. මමත් ට්‍රයි නම් කලා අර 90000 ගානක එක නම් නැ 46800ක් තමා තියෙන්නේ එකෙන බැ වගේ...
    කොහොම උනත් නියමයි

    ReplyDelete
  12. :r වින්ඩොව්ස් 7 වලටහරියන්නේ නැ නේ :s

    ReplyDelete
  13. වින්ඩොස් 7 වලට සෙටිග්ස් හදන්න තියෙන තැන් පොඩ්ඩක් වෙනස් වෙයි ඔය විදිහම තමා

    ReplyDelete
  14. machan podi siidiyak thiyenawa mage OS eka win7
    settings me widihatamai thiyenne.but wenas karanna be. click wenneth ne maximum port speed

    ReplyDelete
  15. machan 7 wala karanne kohomada kiyala scrn shot tikakuth ekkama danna barida ehema damma nam api goda...;);)

    ReplyDelete
  16. rasika mage win 7 thiyenne eke be ne???

    ReplyDelete
  17. වින්ඩොස් 7 වල ඒක වෙනස් කරන්න බැරි නම් ප්‍රශ්නයක් නෑ අනික් සෙටිග්ස් ටික විතරක් හදන්න එතකොට ඩයලොග් සම්පුරණ ස්පීඩ් එක වත් ලැ‍බෙයි

    ReplyDelete
  18. machan mage status wala pennanne 460.8Kbps witharay ne... hepl me

    ReplyDelete
  19. හැ වෙන්න බෑ සාමන්‍ය ඩොන්ගල් එකේ සෙටිග්ස් වෙනස් කරන්න කලිනුත් 3.6 Mbps කියලා තියෙනවා ‍නේ. පොඩ්ඩක් මේ සෙටිග්ස් ටික කරලා බලන්න. සමහර විට හරියයි අර Max Port එක වැඩිම අගය ලබා දෙන්න

    ReplyDelete
  20. wenasak na machan.. anyway thanks bro....

    ReplyDelete
  21. වින්ඩොව්ස් 7 වල MODEM PROPERTIES වල තියෙන CHANGE SETTINGS කියන BUTTON එකෙන් වෙනස් කරන්න පුළුවන්.

    ReplyDelete
  22. :b :b machoooo mama me wede kalin kara eth fup apply unanne bn

    ReplyDelete
  23. windows seven wala network properties wal yatama left side eke thiyenawa change settings kiana eka kotanna

    ReplyDelete
  24. අදහස් දැක්වීමට ස්තුතියි

    ReplyDelete
  25. ela macha... Mm issella post ekath dan kiyewwe, fattai ahh.... Thama krla baluwe na, krla iwarawela thwa cmmnt ekk dannamkoooo!

    ReplyDelete
  26. @Maal Asanka Herath) හෆ්ෆේ තැන්ක්ස්

    @Sashen) එල කරලා බලන්නකෝ නියමට වැඩ

    ReplyDelete
  27. danatamath 7.2mbps dongle ekak thiyanavanam mokakda karanne? :P

    ReplyDelete
  28. @ඇනෝ) අවුලක් නෑ එහෙම කරහම ඩයලොග් කවුන්න්ට් වෙන එක නවතිනවා

    ReplyDelete
  29. donungle eka sup karana uparima speed eka thama ganna puluwam... 3.6 wala 460800 thiyenne... ita wadi karannabe

    ReplyDelete
  30. mata meka therune na
    mokakda meken wenne? FUP walin passe speed adu wenne nadda?

    ReplyDelete
  31. meka 7 valata hariyanne ne
    anith setings haduwa eth wedak ne

    ReplyDelete
  32. machan mage Computer eke Modem eke Maximum Port Speed eka wenas karanna denne nane...thiyena eka witharai...ekata mokada karanne....,,
    ,

    ReplyDelete
  33. අනික් සෙටිග්ස් ටික හරි හදන්න

    ReplyDelete
  34. machan..me wade num patta....thanks alot macho.....mama(2gb)package eken 3.5GB withara use kara...eth pereda indan e speed eka nathi unane..dan aye 2gb iwara unama dena speed eka thama thiyenne...mma use karanne GOOGLE DNS.. :-(

    ReplyDelete
  35. Open DNS පාවිචි කරලා බලන්න මේ දවස් වල පොඩි මොකක් හරි අවුලක් තියෙනවා එත් වැඩ

    ReplyDelete
  36. dan google walin open dns walata settings haduwata kamak nadda?mokada dan mage limit panalane thiyenne...eka awlak wenne nadda?

    ReplyDelete
  37. ela ela meka wada karanawa 7.2 Mbps kiyala status
    wala pennanawa.but AT&FX kiyla type karapuwama speed eka 480Kbps kiyalai pennane 480Kbps walin ihala ennne.AT&FX delete karapuwama 7.2 Mbps kiyala pennanawa.settings haduwe tikak wenas vidiyakata.but wada karanawa.

    ReplyDelete
  38. machan 480kbp kiyala pennane help me

    ReplyDelete
  39. :k මචන් රසික win 7 වල ඔය සෙට්ටින්ග්ස් හදන්න බැ. අපේ code No විතරයි දන්න පුළුවන්.අනිත් සේරම සෙට්ටින්ග්ස් Disable.... :e

    ReplyDelete
  40. හරි මචන්ලා ම්ම් හොයා ගත්තා win 7 සෙට්ටින්ග්ස් හදන විදිහ.
    Modem properties click කලාම එන dialog box එකේ යට වම් අයිනේ තියන change setting click කලාම edit කරන්න පුළුවන් dialog box එකක් එනවා. try කරලා බලන්න. win 7 වලත් මේ වැඩේම කරන්න පුළුවන්.....

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. slow උන වෙලාවක opera වලින් ගියම firefox වලට වඩා speed.youtube බලන්න පුලුවන්.opera වල turbo on කරන්න ඔන.වෑඩේ එක(turbo) හිටපු ගමන් off වෙනවා.එතකොට slow.

    ReplyDelete
  43. aiya mage thiyenne dialog 3gb package 1k. 1ke dan linit 1ka pannala thiyana hinda connection 1ka godak slow.mata karanna deyak kiyannako

    ReplyDelete
  44. hi aiya mage thiyenne dialog 3gb package 1k 1ke dan linit 1ka panala hinda godak slow mata 1ka hadaganna wdiyak kiyanawada ?

    ReplyDelete
  45. ස්තුතියි යාලුවනේ

    @123) http://www.rasika.tk/2011/08/2gb.html මෙන්න මේ වැඩේ කරලා බලන්න

    ReplyDelete
  46. අයිය වැඩේ හොදයි පොඩි අවුලක් තියෙනවා මගේ එකේ Maxium එකට පෙන්නනේ 460800 නෙ ඊට වැඩියේ බැනේ.. ඒවගේම extra setting එක type කරන්න බෑ හේතුව මොකක්ද කියනවද????
    :a :a help me menna mage email eka----- dharshamal1994@gmail.com

    ReplyDelete
  47. @ලංකාවේ මගේ අදහස්) අවුලක් නෑ එහෙම තියෙන්නේ අනික් සෙටිග්ස් ටික හදන්න

    ReplyDelete
  48. ela wede.mama danne na Dialog walin dena dongle gena.eth anik modem wala physically denne 3.6 tamai.software mona karath wedak na.eken wenne ehema pennuwata attatama ehema speed ekak enne nathi eka.mokada kiyanne?

    ReplyDelete
  49. meken wenne 3.6mbps eka 7.2mbps wena ekada neththan FUP eka hack kirimak da?

    ReplyDelete
  50. @නුවන්) මේකෙන් 2ම වෙනවා

    ReplyDelete
  51. machan hanthana os ekedi mekata setting hadana vidihak eheme tiyanawada.thanks machan.:b

    ReplyDelete
  52. macho meka mata weda nahane bun :a ..apa wela bun inne dilog speed limit akak :o..mama ubata email akakuth damma podak balahan :h

    ReplyDelete
  53. මගෙ තියෙන්නෙ WINDO 7 මොතද 7 වලින් පුලුවන්ද

    ReplyDelete
  54. win 7 wala karana hatith kiyala dennako

    ReplyDelete
  55. mata dana ganna puluwanda Dialog wala unlimited wade thama wadada kiyala?(man gawa thiyenne unlocked karapu Dongle ekak(mobile partner thiyenne))

    ReplyDelete
  56. supirimai saho....... චිරාත් කාලයක් වැඡබෙන්න ඔන මේ කියාදෙන ඒවට..... thankx yaar

    ReplyDelete
  57. This comment has been removed by the author.

    ReplyDelete
  58. machan windows 7 walatath karana widiya kiyapanko, plz

    ReplyDelete
  59. 3.6 mbps තිබුන ඒක 384 kbps ෙවලාෙන දැන් ෙමාකද කරන්ෙන

    ReplyDelete

හා හා හොරන්ම යන්න හදනවා නේද ?? :P ඔක බලපු එකේ කොමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ ගල් මුල් මඩ ඔක්කොම බාරගන්නවා :D

රසික වෙත කරන ගෙවීම්

Payment Type ( ඔබ කරන ගෙවීම )
Your E-mail address

නවතම තොරතුරු

දැන් ඔබට ඔබේ ජංගම දුර්කථනය හරහාද www.rasika.tk වෙත පිවිසිය හැක.

ර්මේල් එක දාන්න අලුත් පොස්ට් එකක් දැම්ම ගමන් ඊමේල් කොරංඤ්ඤං

ආවගිය ඇත්තන් ගණන

අපේ සෙට් එක කැමති නම් සෙට් වෙන්න

Popular Posts

වගකීමෙන් නිදහස්වීමේ නිවේදනය‍

මෙම ප්‍රකාශනය කර ඇත්තේ මෙහි ඒ ඒ මාතෘකාවන් ආවරණය වෙන විෂ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ කියවන්නා දැනුවත් කිරීමේ යහපත් අරමුණු ඇතිවය මේහි දක්වා ඇති තොරතුරු , උපදෙස් හා මගපෙන්වීම් වල නිරවද්‍යතාවය රැක ගැනීම සදහා උපරිම ප්‍රයත්න දරා ඇත එහෙත් මොනයම් ආකාරයකින් නීතිමය වගකීමක් හෝ බැදීමක් මෙහි කතෘ විසින් දරනු නොලැබේ.
මෙහි ඇති විස්තර සාධක සියල්ල මා විසින් කිහිපවරක්ම අත්හදා බලා ඇත. ‍එහෙත් මෙය කියවන්නා සතු වටහා ගැනීමේ ශක්තිය හා යමක්අනුගමනය කිරීමේ හැකියාව, කුසලතා ආදිය ගැන අවබොධයක් ඔහු හෝ ඇය භාවිතා කරන උපකරණ පිළිබඳ පාලනයක කතෘ සතුව නොමැති බැවින් මෙහි ඇති උපදෙස් වලින් ලැබෙන ප්‍රතිඵල වල සාර්ථකත්වය ගැන සහතික විය නොහැකිය. මෙහි ඇති උපදෙස් අනුව හෝ ඒවාට පටහැනිව කටයුතු කිරීම නිසා සිදුවන මොනයම් ආකාරයක හෝ අලාභයක් ගැන වගකීමට කතෘ බැදී නැත. මෙම පලකිරීම් සිදු කරනු ලබන්නේ ඉහත සියලුම සාධක හොඳාකාරව වටහාගත් අයෙකු සේ සැලකීමෙන් අනතුරුවය.
ස්තුතියි admin@rasika.tk

Web hosting for webmasters