Friday, January 31, 2014

LED නාමපුවරු නිර්මාණය පළමු කොටස

ඔන්න මම පොරොන්දු වුන විදිහට විඩියෝ එක හදලා මාර ගේමක් දීලා යුටියුබ් එකට අප්ලෝඩ් කරා ලංකාවේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට පින්සිද්ද වෙන්න මම පැය 3 ක් අප්ලොඩ් කරා. අනික කොලිටියත් සෑහෙන්න අඩු කරා. ඒක හින්දා පැහැදිලි මදි ගතියතුක් තියෙනවා.

හොදම කොලිටියෙන් මේ කොටස අප්ලොඩ් කරන්න ගියා නම් මට දවස්  5ක් වත් යයි මොකද 900MB විතර තිබ්බා. කොහොමින් කොහොමින් හරි ඔන්න වීඩියෝ එක දැම්මා. බලලා කමෙන්ට් එහෙම දාන්න. ෂෙයා පාරක් එහෙමත් දාන්න.

හොදම කොලිටි වීඩියෝ ටිකයි තව අත් පොතක් එහෙමත් හදලා තියෙනවා ඒවා ඔයාලට දෙන්න පුලුවන් ක්‍රමයක් ගැන ලගදීම කියන්නං රැදී සිටින්න විල්බැරෝව සමග


12 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හොදට පැහැදිලි කරල තියෙනව ආරම්භය සුපිරි. වීඩියෝ තවත් පැහැදිලි උනා නම් හොදයි. ජය!

    ReplyDelete
  3. niyama wadak super. thanx oyata

    ReplyDelete
  4. LED driver card ekata kiyana name 1 mokakda? mata a card ekak ebay eken order karaganna ona. but order karanna card eke name eka danne na.please send a card name

    ReplyDelete
  5. O gollo panel hadala denna puluwande apita. Magey email eke desmondkroon@gmail.com
    No eke 072-8533589.
    Thanks

    ReplyDelete
  6. ගම්පහ කොහෙද Led panel ගන්ඩ තියෙන්නේ

    ReplyDelete
  7. Malli wadee hodai.mata shed ekakata pandama athin arana duwana minihage animation eka danna ooni.kohomada karanne eaka

    ReplyDelete

හා හා හොරන්ම යන්න හදනවා නේද ?? :P ඔක බලපු එකේ කොමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ ගල් මුල් මඩ ඔක්කොම බාරගන්නවා :D

රසික වෙත කරන ගෙවීම්

Payment Type ( ඔබ කරන ගෙවීම )
Your E-mail address

නවතම තොරතුරු

දැන් ඔබට ඔබේ ජංගම දුර්කථනය හරහාද www.rasika.tk වෙත පිවිසිය හැක.

ර්මේල් එක දාන්න අලුත් පොස්ට් එකක් දැම්ම ගමන් ඊමේල් කොරංඤ්ඤං

ආවගිය ඇත්තන් ගණන

අපේ සෙට් එක කැමති නම් සෙට් වෙන්න

Popular Posts

වගකීමෙන් නිදහස්වීමේ නිවේදනය‍

මෙම ප්‍රකාශනය කර ඇත්තේ මෙහි ඒ ඒ මාතෘකාවන් ආවරණය වෙන විෂ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ කියවන්නා දැනුවත් කිරීමේ යහපත් අරමුණු ඇතිවය මේහි දක්වා ඇති තොරතුරු , උපදෙස් හා මගපෙන්වීම් වල නිරවද්‍යතාවය රැක ගැනීම සදහා උපරිම ප්‍රයත්න දරා ඇත එහෙත් මොනයම් ආකාරයකින් නීතිමය වගකීමක් හෝ බැදීමක් මෙහි කතෘ විසින් දරනු නොලැබේ.
මෙහි ඇති විස්තර සාධක සියල්ල මා විසින් කිහිපවරක්ම අත්හදා බලා ඇත. ‍එහෙත් මෙය කියවන්නා සතු වටහා ගැනීමේ ශක්තිය හා යමක්අනුගමනය කිරීමේ හැකියාව, කුසලතා ආදිය ගැන අවබොධයක් ඔහු හෝ ඇය භාවිතා කරන උපකරණ පිළිබඳ පාලනයක කතෘ සතුව නොමැති බැවින් මෙහි ඇති උපදෙස් වලින් ලැබෙන ප්‍රතිඵල වල සාර්ථකත්වය ගැන සහතික විය නොහැකිය. මෙහි ඇති උපදෙස් අනුව හෝ ඒවාට පටහැනිව කටයුතු කිරීම නිසා සිදුවන මොනයම් ආකාරයක හෝ අලාභයක් ගැන වගකීමට කතෘ බැදී නැත. මෙම පලකිරීම් සිදු කරනු ලබන්නේ ඉහත සියලුම සාධක හොඳාකාරව වටහාගත් අයෙකු සේ සැලකීමෙන් අනතුරුවය.
ස්තුතියි admin@rasika.tk

Web hosting for webmasters